Friday 7 December 2012

norton-internet-security-(2013) For 90 days වයිරස් එලවමු 3

ආයුබෝවන් යාළුවනි.........ඔන්න අදත් තවත් ඔයාලාට බොහොසෙයින් වැදගත් වන සොෆ්ට්වේයා එකක් ගෙනාවා. අදත් මම ඔයාලාට ලබා දෙන්නේ වයිරස් ගාඩ් එකක්. මේ වයිරස් ගාඩ් එක ලොකයේ බොහො රටවල  බහුලව බාවිතා කරන වයිරස් ගාඩ් එකක්. විශේෂයෙන්ම ඇමරිකාව වැනි රටවල බාවිතා කරන ප්‍රධාන වයිරස් ගාඩ් එකක් තමා මේ වයිරස් ගාඩ් එක. ඉතින් ඒ වයිරස් ගාඩ් එක දින 90 පුරාවට ඔබගේ පරිඝණකයට ආරක්ශාව සපයන්න යොදගන්න පුලුවන්. මේ වයිරස් ගාඩ් එකේන් විශේෂ ක්‍රියාකාරකම් රැසක් ඔබගේ පරිඝණකයට ලබා දෙනවා. එවා නම්







1. The Norton Protection System with 5 patented layers of protection detects and eliminates threats more quickly and accurately than any other security technologies.

2. The Network Defense Layer Protection stops online threats even before they can reach your computer.

3. The new SONAR Behavioral Protection & Live 24×7 Threat Monitoring stays ahead of, detects and eliminates threats that haven’t been invented yet by watching your PC for suspicious activity.

4. Norton’s Threat-removal layer targets and eliminates hard-to-remove threats less which other security products often miss.

5. Norton Management, a cloud-based controls lets you fix, update, renew and install Norton Internet Security over the Internet with a few simple clicks.

6. Norton automatically sends you important product and feature updates throughout the year. The latest version installs without you needing to do anything.

7. The Norton Identity Safe feature remembers, secures and automatically enters your user names and passwords for you.

8. Norton Safe Web for Facebook does scan your Facebook profile for dangerous links, infected downloads and unsafe websites.

9. Parents will be relived to know that the Parental Controls Management lets you access Norton Online Family and have a check on their kids online activity.

10.Norton’s custom made Antiphishing Technology blocks fraudulent “phishing” websites set up by online scammers to steal your money, passwords and identity. 
මේවැනි සේවාවන් රැසක් මේ වයිරස් ගාඩ් එකෙන් ඔබට ලබා ගත හැකියි. හොදයි අපි දැන් බලමු කොහොමද මේ වයිරස් ගාඩ් එක ඉන්ස්ටොල් කරගන්නේ කියලා.

ඉන්ස්ටොල් කරන අයුරු.......

2. මා ලබා දි ඇති ලින්ක් එක බාවිතා කර සොෆ්ට්වේයා එක ඩවුන්ලොඩ් කරගන්න.
3. දැන් ඔබ ඩවුන්ලොඩ් කරගත් ෆයිල් එක මත ඩබල් කිලික් කරන්න. "yes-no" ලබා දිමට පැමිනියොත් "yes" මත කිලික් කරන්න.
4. ලැබේන මේනුවේ "Agree & install" යන තැන කිලික් කරන්න.








5. අනතුරුව ලැබේන මේනුවේ "Explore Norton Internet Security" යන තැන කිලික් කරන්න.










6. වයිරස් ගාඩ් එක ඉන්ස්ටොල් විමේන් අනතුරුව වයිරස් ගාඩ් එක විවෘත වි තවත් මේනුවක් ඒ සමගින් විවෘත වේ. එහි ඇති "Email Address" යන ස්ථානයේ ඔබගේ ඉමේල් ලිපිනය ලබා දෙන්න.(මේය දැනට ක්‍රියාත්මක වන ඉමේල් ලිපිනයක් විය යුතුය.). පසුව Next කිලික් කරන්න.















7. අනතුරුව ලැබේන මේනුවේ ඇති ස්ථානවලට නිවැරදි දත්ත ලබා දෙන්න. පහලින් ඇති කුඩා කොටුව තුල කිලික් කර හරි ලකුණද ලබා දි "Next" කරන්න.















8. අනතුරුව ලැබේන මේනුවේ පහලින්ම ඇති "Finished " කිලික් කරන්න. 















9. දැන් ඔබගේ පරිඝණකය දින "90" කට සුරක්ශිතයි.













එහෙනම් යාළුවනි මේ වයිරස් ගාඩ් එක ඔබේ පරිඝණකයට යොදාගෙන ඔබේ පරිඝණය වයිරස්වලින් ආරක්ශාකරගන්න දැන්මම. ජය ශ්‍රී.................

මේය මා විසින් අත්හදා බලා ඔබට ලබා දි ඇත.

ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා .........  ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ඔන්න යාළුවනි කොමන්ට් දාද්දි තිබුනු වඩ් වෙරිෆිකෙෂන් ඉවත් කලා දැන් කිසිම කරදයක් නැතුව ඔයාලාට කමන්ට් දාන්න පුලුවන්. 
බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment
Location: Bandaragama, Sri Lanka

7 comments:

  1. Godak sthuthi charith me wage ewa apita laba denawata

    ReplyDelete
  2. ස්තුතියි....යාළුවේ දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදි සිටින්න. ජය ශ්‍රී..........

    ReplyDelete
  3. downloading thanx a lot

    ReplyDelete
    Replies
    1. ස්තුතියි....යාළුවේ දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදි සිටින්න. ජය ශ්‍රී..........

      Delete
  4. ස්තුතියි....යාළුවේ දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදි සිටින්න. ජය ශ්‍රී..........

    ReplyDelete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com