Tuesday 18 December 2012

Kill.Em.All.2013 සියල්ලොම මරා දමන්න.

ආයුබෝවන් යාළුවනි.......ඔන්න අදත් ගෙනාවා තවත් අලුත්ම අලුත් චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය imdb වාර්ථාවල හැටියට නිකුත් කිරිමට තිබෙන්නේ 2013 වසරේ ජනවාරි 1 වෙනිදා. නමුත් මේහි ටොරන්ට් එක ඉයේ දිනයේදි නිකුත් වුනා. ඒ කුමන හේතුවක් නිසාද යන්නනම් පැහැදිලි නැ යාළුවනි. කොහොම නමුත් මා චිත්‍රපටිය ඩවුන්ලොඩ් කිරිමේන් අනතුරුව නැරබුවා. සම්පුර්ණයෙන්ම හොදම ටොරන්ට් එකක් තමා ලබා දි තිබෙන්නේ එක නිසා මේ චිත්‍රපටිය ඔයාලාට කිසිම බයක් සැකක් නැතුව බාගන්න පුලවන්. මේ චිත්‍රපටිය සටන් චිත්‍රපටියක්. සටන් චිත්‍රපටි බලන්න කැමති අය මේකට ගොඩාක් කැමති වේවි. මේහි ප්‍රධාන චරිත සදහා Johnny Messner/ Tim Man / Rashid Phoenix රංගන දායකත්වය ලබාදෙන අතර තවත් නලු නිලියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි තිබේනවා. මේ චිත්‍රපටියේ කථාව ගැනත් බොහොම කෙටියෙන් ඔයාලාට කියන්නම් යාළුවනි. චිත්‍රපටියේ අරම්භයේදි යම් තරුණියක් සහා තරුණයන් කිප දෙනේක් එක් එක් පුද්ගලයන් මරා දමමින් යනවා. ඉන් අනතුරුව ඒ පුද්ගලයන්ව තවත් පිරිසක් විසින් සිහි නැතිකරවනවා යම් යම්  දේ කරමින්. ඔවුන්හට නැවත සිහි එලේබේන විට ඔවුන් සිටින්නේ එක් කාමරයක් තුල. ඔවුන්ට එයින් පිටවිමට නොහැකියි. එම කාමරයේ එක් කෙලවරක කැමරාවක් සවි කර තිබේනවා. ඔවුන් දෙස එම කැමරාව හරහා යම් පුද්ගලයෙකු බලා සිටිනවා. ඔහු ඔවුන් හට කතා කරනවා. ඔවුන් සිටින්නේ කොහේද??? ඔවුන්ව කාමරයක දමා සිටින්නේ ඇයි??? ඔවුන් සමගින් කතා කරන පුද්ගලයා කවුද??? ඔවුන්ගේ ඉරනම කුමක්ද??? සියල්ලට පිළිතුරු දැනගන්න චිත්‍රපටිය දැන්ම බාගෙන බලන්න. ජය ශ්‍රී..............



ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ........ ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න download torrent


ඔන්න යාළුවනි කොමන්ට් දාද්දි තිබුනු වඩ් වෙරිෆිකෙෂන් ඉවත් කලා දැන් කිසිම කරදයක් නැතුව ඔයාලාට කමන්ට් දාන්න පුලුවන්. 
බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment
Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com