Saturday 29 December 2012

Looper (2012) මුහුණ දෙන්න ඔබේ අනාගතයට- සටන් කරන්න ඔබේ අතිතය සමග

ආයුබෝවන් යාළුවනි......ඔන්න අදත් ගෙනවා තවත් අලුත්ම අලුත් චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය තිරගත විම් ආරම්භ කලේ 2012 වසරේ සැප්තැම්බර් මාසයේ 28 වන දින. ඇක්ශන් / මිණිමැරුම් / විද්‍යාත්මක ගනයට අයත් චිත්‍රපටියක් IMDB වාර්ථාවලට අනුව මේ චිත්‍රපටියට ලකුණු 10/7.8 ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිත සදහා Joseph Gordon-Levitt සහා Bruce Willis රංගනයෙන් දායක වේ. ප්‍රධාන නිලිය ලෙස Emily Blunt රංගනයෙන් දායක වේ. ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ දිව යන මේ චිත්‍රපටියේ කතාව ගැන මම ඔයාලාට අද කියන්නේ නැ යාළුවනි. නමුත් අනිවාරයෙන්ම ඔයාලාට ගොඩාක් හොද චිත්‍රපටියක් නැරබිමට අවස්ථාව ලැබේවි.චිත්‍රපටිය ගොඩාක් අපුරු චිත්‍රපටියක් එහේමනම් හැමොම දැන්ම මේ චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී..............








ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



350MB BRRip x264 AAC ටොරන්ට් එක මෙතනින් ගන්න Download 350MB BRRip x264 AAC torrent

700MB BRRip XviDටොරන්ට් එක මේතනින් ගන්න Download 700M BBRRip XviD torrent

800MB BrRip x264 ටොරන්ට් එක මේතනින් ගන්න Download 800MB BrRip x264 torrent

1.50GB BRRip 720p ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.50GB BRRip 720p torrent



ඔන්න යාළුවනි කොමන්ට් දාද්දි තිබුනු වඩ් වෙරිෆිකෙෂන් ඉවත් කලා දැන් කිසිම කරදයක් නැතුව ඔයාලාට කමන්ට් දාන්න පුලුවන්. 
බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment
Location: Bandaragama, Sri Lanka

4 comments:

  1. ස්තුතියි....යාළුවේ දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමග රැදේන්න. ජය ශ්‍රී...........

    ReplyDelete
  2. අගයකරන්න වටින වැඩක්. දිගටම කරගෙන් යන්න.
    ජය...

    ReplyDelete
  3. ස්තුතියි....යාළුවේ. දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදි සිටින්න ජය ශ්‍රී............

    ReplyDelete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com