Wednesday 26 December 2012

Kung Fu The Legend Continues(1996- 1997). last season 4 කුංෆු නැවතත් අවසානය

ආයුබෝවන් යාළුවනි.......ඔන්න අදත් ඔයාලාට දෙන්න තවත් අපුරු ටිවි කතා මාලාවක් අරගෙන ආවා. මතක ඇතිනේ යාළුවනි මම ඔයාලාට දුන්නා Kung Fu The Legend Continues(1993).season 1/Kung Fu The Legend Continues(1994).season 2./Kung Fu The Legend Continues(1995)  season 3. ඉතින් මම හිතනවා ඒ කතා මාලාවන් ඔයාලා නරබලා ඉවර ඇති කියලා. දැන් එහි  ඉලග කොටස නරබන්න සුදුසු  කාලය හොදයි කියලා මම හිතනවා. ඉතින් ඒ නිසා අද මම ඔයාලාට දෙනවා එහි හතරවේනි කොටස වන Kung Fu The Legend Continues(1996-1997)  season 4. මේ මේම කතා මාලාවේ අවසන් අදියරයි. මේ කතාවෙත් ප්‍රධාන චරිතයට පන පොවන්නේ අපේ සුපුරුදු විරයා වන David Carradine වන අතර තවත් ප්‍රධාන චරිතය ලෙස මේම කතා මාලාවට එකතුවනවා Chris Potter. මේහි කතාව කලින් කතාවට වඩා වෙනස් වෙනවා. ඔයාලාට මතක ඇතිනේ Kwai Chang Caine (David Carradine) කුංෆු නැමති සටන් කලාව හදාරනවා කුඩා කල සිට පාසලක්  තුල. මේ පාසලේ සිටින ඔහුගේ ගුරුවරයා මිය ගියාට පසුව ඔහු එම පාසලෙන් පිටත පැමින විවිධා කාර ගම් දනව් කරා ගමන් කරමින් ඔහු ඉගෙන ගත් සටන් කලාවේන් අසරණ වු පිඩාවට පත් වු ජනතාවට උදව් කරමින් ගමන් කරනවා. අනතුරුව ඔහු නැවතත් මේම පාසලට පැමිනේනවා. එහිදි ඔහුට කුඩා සිසුවෙක් හමුවෙනවා. එම සිසුවාට ඔහු ඉතා හොදින් සටන් කලාව උගන්වමින් පවතින අතර අනිකුත් සිසුන්ටද සටන් කලාව උගන්වමින් ගුරුවරයෙක් ලෙස පාසලේ වැඩ කටයුතු කරමින් සිටිනවා. මේ පාසලේ සිටින එක් ගුරුවරයෙක් ඔහු සමග අමනාපයක් ඇතිකරගන්නවා  යම් සිදුවිමක් නිසා. පසුව ඔහු මේම පාසල පුපුරා හරිනවා. මේම සිදුවිමේන් පසුව එහි සිටි සියලු දෙනාට පාසල අහිමි වෙන අතර එහි සිටි සියලු දෙනා විසිරි යනවා. මෙ අතර තුර  Chang  සහා ඔහුගේ සිසුද වෙන්වෙනවා. මේ සිසුවා Chang  ඔහුගේ පියා ලෙසයි සලකන්නේ. පසුව නැවතත් වසර 50කට පසුව Chang  නැවතත් නගරයකට පැමිනේනවා. එහි ඔහුගේ පුතුද සිටිනවා. මේ වන විට ඔහු දක්ශ පොලිස් නිලධාරියෙක්. කෙසේ හො ඔවුන් නැවතත් මුණ ගැසේනවා එක් සිදුවිමකින් නගරයේ සිදුවන. මේතනින් එහාට එම නගරය තුල තමා මේ කතාව ගමන් කරන්නේ විවිධා කාර අභියොග රැසක් මැද   Chang  සහා ඔහුගේ පුතුත්. ඉතින් මේ කතාවත් සටන් වගේම ඇක්ශන් වලිනුත් පිරිනු අපුරු කුංෆු කතා මාලාවක්. මේක ඔයාලා හැමොම ගොඩාක් ආසවෙන් නරබයි කියලා මම හිතනවා. එහේමනම් යාළුවනි හැමොම අපුරු ටිවි කතා මාලාවක් නැරබුවා කියලා මම හිතනවා. මේ අවසන් කතා මාලාවත් හැමොම නරබන්න . ලගදිම තවත් අපුරු අලුත් ටිවි කතා මාලවක් ඔයාලා හුමවට ගෙන එන්න කටයුතු සුදානම් කරමින් සිටිනවා එතකම් මේ කතා මාලාවේ අවසාන  කතා මාලාවත් බාගෙන බලන්න හැමොම. ජය ශ්‍රී...........................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ....... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



6.97Gb ටොරන්ට් එක ඩවුන්ලොඩ් කිරිමේදි ඔබගේ අන්තර් ජාල සම්බන්දතාවයේ වෙගය මත ඩවුන්ලොඩ් විමේ කාලය අඩු වැඩි විම සිදුවිය හැක. ඔබගේ අන්තර්ජාල සම්බන්දතාවයේ වේගය  අඩුනම් මේම ටොරන්ට් එක තුල ඇති කොටස් 22 එකවර ඩවුන්ලොඩ් කිරිමේන් වැලකි එක් කොටස බැගින් (350mb) ලෙස ඩවුන්ලොඩ් කරගත හැක. එය ඔබට මා ලබා දි ඇති ටොරන් ෆයිල් එක ඩවුන්ලොඩ් කිරිමෙන් අනතුරුව එය ඔබගේ ටොරන්ට් ඩවුන්ලොඩ් කරන සොෆ්ට්වේයා එක මගින් ඔපන් කර ලැබේන කුඩා මේනුව තුල ඇති කොටස් වල ප්‍රථමයෙන් ඇති කොටු තුල හරි ලකුණු ඉවත් කර අවශ්‍ය කොටසට අදාල කොටුව තුල ඇති හරි ලකුණ ඉතිරි කර ඩවුන්ලොඩ් කිරිම අරම්භ කරන්න.


6.97GB ටොරන්ට් එක මේතනින් ගන්න. Download 6.97GB torrent



ඔන්න යාළුවනි කොමන්ට් දාද්දි තිබුනු වඩ් වෙරිෆිකෙෂන් ඉවත් කලා දැන් කිසිම කරදයක් නැතුව ඔයාලාට කමන්ට් දාන්න පුලුවන්. 
බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment
Location: Bandaragama, Sri Lanka

4 comments:

  1. ස්තුතියි....යාළුවේ. දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදෙන්න. ජය ශ්‍රී......

    ReplyDelete
  2. tanksssssss charith

    ReplyDelete
  3. ස්තුතියි....යාළුවේ. දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදෙන්න. ජය ශ්‍රී......

    ReplyDelete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com