Tuesday 11 December 2012

Chronicle[2012] ඔවුන් විශ්මයජනකය.

ආයුබෝවන්  යාළුවනි.....ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු චිත්‍රපටියක් ඔයාලාට. මේ චිත්‍රපටිය 2012 වසරේ පෙබරවාරි මාසයේ තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේය විද්‍යා ප්‍රබන්ද ගනයට අයත් චිත්‍රපටියක්. මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට Dane DeHaan රංගනයෙන් දායක වන අතර උප ප්‍රධාන චරිත ලෙස Alex Russell / Michael B. Jordan  රංගනයෙන් දායක වි ඇත. ඒ වගේම තවත් සුපිරි නලු නිළි පිරිසකගේ රංගන දායකත්වයද මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත. මේ චිත්‍රපටියේ කතාව ගැනත් ඔයාලාට ටිකක් කියන්නම් යාළුවනි. Andrew Detmer (Dane DeHaan) පාසල් සිසුවේක්. ඔහුව වැඩිය පාසලේ ඉන්න අය ගනන් ගන්නේ නැ. ඔහු බොහො විට තනියම තමා කාලය ගත කරන්නේ. ඔහුගේ මව අසනිපයෙන් සිටින  අතර පියා බිමට ඇබ්බැහි වුන කෙනේක් පියාගෙන නිතර දෙවේලේ Andrew හට බැනුම් අහන්න ගුටි කන්න එහේම සිදුවේනවා. මේ අතර තුර ඔහුට ලැබේනවා. විඩියො කැමරාවක්. ඔහු තමන් කරන සියලු දේ මේම විඩියො කැමරාවේ පටිගත කරනවා. මේ අතර ඔහුගේ නැදැයෙක් වන මිතුරකු සමගින් රාත්‍රි සාදයකට යන Andrew හට එහිදි යම් පිරිසක් පහර දි ඔහුගේ කැමරාවද බිම දමනවා. ඔහු දැඩි කනස්සල්ලේන් එතනින් ඉවත් වි එක් තැනක සිට කැමරාව පරික්ශා කරනවා. මේ ස්ථානයට එක් පුද්ගලයෙක් පැමිනේනවා. ඔහු Andrewව තම මිතුරකු සමග එක් ස්ථානයකට රැගෙන යනවා. මේ අවස්ථාවේදි ඔවුන් පොලව යට ඇති එක් ගුහාවක් වැනි තැනකට ඇතුල් වේනවා. මේහිදි අමුතුම අකාරයක එලිය විහිදන තැනක් ඔවුන්ට මුණ ගැසේනවා. එක් වරම එයින් විශාල ආලොකයක් නිකුත් කරනවා. ඉන් අනතුරුව සිදුවුයේ කුමක්ද??? එම අලොකය නිසා මේ මිතුරන් 3නා හට සිදුවන්නේ  කුමක්ද??? සියල්ල දැනගන්න දැන්ම චිත්‍රපටිය බාගෙන බලන්න හැමොම. ජය ශ්‍රී.......................


ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ........ ඇඩ්මින් ඔක්කොම එම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න download torrent

මුලින් ලබා දි  ඇති ලින්ක් එක මත කිලික් කල විට ටොරන්ට් ෆයිල් එක ඩවුන්ලොඩ් නොවේනම් පහත ලබා දි ඇති ලින්ක් එක මත කිලික් කර ලැබේන නව පිටුවේ ඇති MAGNET DOWNLOAD කිලික් කරන්න එවිට ඔබේ ටොරන්ට් ඩවුන්ලොඩ් කරන සොෆ්ට්වේයා එක හරහා ඩවුන්ලොඩ් විම අරාම්භ වේ.

ටොරන්ට් එක මේතනින් ගන්න download torrent


ඔන්න යාළුවනි කොමන්ට් දාද්දි තිබුනු වඩ් වෙරිෆිකෙෂන් ඉවත් කලා දැන් කිසිම කරදයක් නැතුව ඔයාලාට කමන්ට් දාන්න පුලුවන්. 
බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment
Location: Bandaragama, Sri Lanka

9 comments:

  1. Grеat post but I was wondering if уou could write
    a litte moге on this topiс? I'd be very thankful if you could elaborate a little bit further. Kudos!

    My web site; Johnssoftwarereviews.Webs.com

    ReplyDelete
  2. Yes! Finally something about california workers compensation.

    Also visit my blog post ... help.clairehunterphotography.com

    ReplyDelete
  3. You actually make it seem so easy with your presentation but I find this topic
    to be actually something which I think I would never understand.
    It seems too complicated and very broad for me. I am looking forward for your next post, I'll try to get
    the hang of it!

    My page :: http://support.elvissightingbulletinboard.com

    ReplyDelete
  4. Hey there! Do you use Twitter? I'd like to follow
    you if that would be ok. I'm absolutely enjoying your blog and look forward to new updates.


    Also visit my page - spin rewriter 5 discount

    ReplyDelete
  5. Generally I don't learn post on blogs, but I wish to say that this write-up very
    compelled me to take a look at and do it! Your writing style has been amazed
    me. Thanks, quite nice post.

    My site; keyword xp v3

    ReplyDelete
  6. I've been surfing online more than three hours today,
    yet I never found any interesting article like yours.
    It's pretty worth enough for me. In my view, if all site owners
    and bloggers made good content as you did, the net will be much more useful than ever before.


    Look at my blog: spinrewriter5review.com

    ReplyDelete
  7. Hi my friend! I want to say that this article is amazing, nice written and
    come with almost all important infos. I would like to peer extra posts like this .


    Feel free to visit my webpage ... keyword xp version 3 bonus

    ReplyDelete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com