Saturday 15 December 2012

Thaandavam (2012) සැබවින්ම ඔහු කවුද

ආයුබෝවන් යාළුවනි.......ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු අලුත්ම චිත්‍රපටියක්. අදත් මම ඔයාලාට ගෙනාවේ අලුත්ම දමිළ චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2012 වසරේ සැප්තැම්බර් මාසයේ තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේහි ප්‍රධාන චරිතයට දමිළ සිනමාවේ සුපිරි නලු 'Chiyaan' Vikram රංගන දායකත්වය ලබා දෙන අතර ප්‍රධාන නිලිය ලෙස Anushka Shetty රංගන දායකත්වය ලබා දි ඇත. මිට අමතරව දමිළ සිනමාවේ සුපිරි නලු නිලියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි තිබේනවා. චිත්‍රපටියේ කතාව ගැනත් ඔයාලාට ටිකක් කියන්නම් යාළුවනි. චිත්‍රපටිය ආරම්භයේදි එක් ටැක්සි රියදුරකු සමග යම් පුද්ගලයෙක් එක්තරා ස්ථානයකට යනවා. එම ස්ථානයේ සිටන යම් පුද්ගලයෙක්ව එම ටැක්සියේ පැමිණි පුද්ගලයා මරා දමනවා. පසුව ඔහු එම ස්ථානයෙන් පිටවි යනවා. ඔහු දැස් නොපේනේන පුද්ගලයෙක්. තවත් එක් දිනක ඔහු එක් ස්ථානයක වාඩිවි සිටියදි එම ස්ථානයට පැමිනේන මුහුණ ආවරනය කරගත් කාන්තාවක් ඔහුට යම් අංකයක් සහා කාන්තවකගේ නමක් ලිපිනයක් කියා සිටිනවා. මේ ඇස්නොපේනේන පුද්ගලයා නමින් Kenny ඔහු දෙවස්ථානයක පියානො වාදකයෙක්. ඔහුගේ පියානො වාදනය ඇසිමට බොහො දෙනා කැමත්තක් දක්වනවා. නැවතත් එක් රාත්ත්‍රියක ඔහු කලින් වාතාවේ ගමන් කරපු ටැක්සි කරු සමගින් එක් ස්ථානයකට පිටත්වෙනවා. එහිදි ඔහු යම් කාන්තාවක් මරා දමනවා. මේ මිනිමැරුම් සම්බන්දයෙන් පරික්ශන කිරිමට විශේෂ පොලිස් නිලිධාරියෙකුට බාර වෙනවා. ඔහු පරික්ශන කටයුතු සිදු කරමින් පවතින අතර තුර තවත් එක් ස්ථානයකදි Kenny තවත් පුද්ගලයෙකු මරා දමනවා. අනතුරුව පොලිසිය මේ පිලිබදව තව තවත් පරික්ශන පවත්වනවා. මේ අතර තුර Kenny ඔහුගේ ජිවිතේ අතිත කතාවක් මතක් කරනවා. සැබවින්ම ඔහු කවුරුද??? ඔහුට සිදුවි ඇත්තේ කුමක්ද??? ඔහු මරා දමන පිරිස කවුරුන්ද??? ඔවුන් කුමක් නිසා මරා දමන්නේද??? සියල්ලට පිලිතුරු දැනගන්න දැන්ම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි හැමොම. ජය ශ්‍රී..................



ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ........ ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.


ටොරන්ට් එක මේතනින් ගන්න download torrent


ඔන්න යාළුවනි කොමන්ට් දාද්දි තිබුනු වඩ් වෙරිෆිකෙෂන් ඉවත් කලා දැන් කිසිම කරදයක් නැතුව ඔයාලාට කමන්ට් දාන්න පුලුවන්. 
බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment
Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com