
ආයුබොවන් යාලුවනි.......ඔන්න ඔයාලාට තවත් අලුත්ම චිත්‍රපටියක් අරගෙන ආවා. Safe (2012) මේක ඇක්ශන් මුවි එකක්. Jason Statham ගේ චිත්‍රපටි ඔයාලා බලලා තියනවා ඇති කියලා මම හිතනවා. ඔහුගේ අපුරු රංගන විලාසය සමගින් මේ අලුත්ම චිත්‍රපටිය නිර්මානය වේලා තියනවා . චිත්‍රපටියේ කතාව ගැනත් ඔයාලාට පොඩ්ඩක් මම කියන්නම්. Mei...