Monday 28 May 2012

EA Sports Cricket 2007 FULL GAME / 2011 WORLD CUP PATCH / EA Sports Cricket 2012 PATCH ක්‍රිකට් ගහමුද 1

ආයුබෝවන් යාළුවනි...... ඔක්කොම එකම තැනින්  බොලොග් අඩවියේන් අද  ඉදලා තවත් අලුත් දෙයක් ඔයාලාට ලබාදෙන්න මම කටයුතු කරනවා. පරිඝණකයක්  භාවිතාකරන බොහෝ දෙනා අතර විශාල කැමැත්තක් තියන දෙයක් තමා පරිඝණක ක්‍රිඩා  කියන්නේ ඉතින එවැනි ඔයාලාට අසාවේන් ක්‍රිඩා කරන්න පුලුවන්  පරිඝණක ක්‍රිඩා  අද ඉදන් මම ලබාදෙනවා ඔයාලාට.  එහේමනම් වැඩේ පටන් ගන්නේ ගොඩාක්  ප්‍රසිද්ධ පරිඝණක ක්‍රිඩාවකින්  EA Sports Cricket 2007.   ක්‍රිකට් ගෙම්ස් වලට කැමති ගොඩාක් අය ඉන්නවා.ඔයාලාට පුලවනි මේක ඩවුන්ලොඩ් කරගන්න. ඒ වගේම මේ ගෙම් එක පේලේ කරලා නැති අයත් මේක අරගෙන පේලේ කරලා බලන්න  යාලුවනි. මේ ගෙම් එකත් එක්ක මම ඔයාලාට ලබා දෙනවා   CWC2011 Patch (2011 ලොක කුසලාන  )  මේ පැච් එකත් EA Sports Cricket 2012 PATCH   ඔයාලාට ලබාගන්න පුලවනි  එය ඇතුලත් කරන අකාරයද  පහත සදහාන් වේ.

යාලුවනි ඔයාලාට මතක ඇති මිට දින 2 කට පෙර මම ඔයාලාට ලබාදුන්නා  DAEMON Tool කියලා සොෆ්ට්වේයා එකක්. ඉතින් අන්න ඒ සොෆ්ට්වේයා එකෙන් වැඩ ගන්න පටන්ගන්නත් පුලවනි ඔයාලාට අද ඉදන්. මේ ගෙම් එක ඩවුන්ලොඩ් කිරිමේදි ඔයාලාට ලබේන්නේ ඉමේජ් ෆයිල් 2ක්  DAEMON Tool භාවිතයේන් තමයි ඔයාලාට මේ ගෙම් එක ඉන්ස්ටොල් කරගන්න වේන්නේ.  එහේමනම්  ගෙම් එක ඩවුන්ලොඩ් කරගෙන පේලේ කරන්න හැමොම  ජය ශ්‍රී.................

EA Sports Cricket 2007 GAME  INSTALLATION (ගෙම් එක ඉන්ස්ටොල් කරන අයුරු)

1.you need to install either poweriso or daemon software.

2. through one among the softwares simply open and mount it ( no need to 
make changes)

3.may be a criket ball icon appears on the virtual drive ( if not don't worry)

4.simply click on that and installation starts 

5. put serial key AAC4-JP3X-QGS6-JQGS-ARLD 
( 100 PERCEN. WORKING KEY )

6. when it asks 4 cd2 then unmount the previous created virtual drive and mount it with cd2 

7. after installation it asks 4 cd1

8. no need to put cd1 , go to the installed directory
open c:/program/easports and replace the cricket.exe file with the same file in the cracked folder

9.you can do the previous step with the help of power iso 

10.now while clicking on desktop icon it doesn't ask 4 cd1 

11. enter and enjoy..................




1. මුලින්ම  DAEMON Tool  ඉන්ස්ටොල් කරගන්න.

2.  දැන්  මම DAEMON Tool ලිපියේ  ලබා දි ඇති උපදෙස් අනුගමන කරමින් පලමු ඉමේජ් ෆයිල්  එක(ඩවුන්ලොඩ් කරගත් ගොනුවේ ඉහලින් පලමු ඉමේජ් ෆයිල් එක ඇත.) මවුන්ට් කරන්න.

3. AAC4-JP3X-QGS6-JQGS-ARLD   අනතුරුව මේම කි නම්බර් එක ලබාදෙන්න.

4.ඉන්ස්ටොල්වන අතර තුර 2වන ඉමේජ් ෆයිල් එක ලබාදෙන ලෙස ඔබට කුඩා මැසෙජ් එකක් 
ලැබේනවා. මුල් අවස්ථාවේ මෙන්  ම 2වේනි ඉමේජ් ෆයිල් එක මව්න්ට් කරන්න  පසුව 2වේනි ඉමේජ්
ෆයිල් එක ලබාදෙන්නයයි පැමිනි කුඩා මේනුව තුල ඇති OK මත කිලික් කරන්න.


5.ඉන්ස්ටෝල් විම අවසානයේ නැවතත් 1මු ඉමේජ් ෆයිල් එක ඇතුලත් කරන්නයයි මැසේජ් එකක් ලබේන අතර එවිට නැවතත් පෙර පරිදි 1මු ඉමේජ් ෆයිල් එක මවුන්ට් කර OK කරන්න

6.දැන් ඔයාලාට DAEMON Tool ඉන්ස්ටොල් කිරිමේදි  මයි කම්පියටර් තුල ලැබුනු සිඩි රොම් එක ඔපන් කරගන්න. එහි ඇති crack   ෆයිල් ෆොල්ඩර් එක ඔපන් කර එහි ඇති සියලු ෆයිල් කොපි කරගන්න. අනතුරුව ඔබ ගෙම් එක ඉන්ටොල් කරපු ස්ථානයට ගොස් (සමාන්‍ය ඉන්ස්ටොල් කිරිමේදි මේම ස්ථනයට ඉන්ස්ටොල් වේ.c:/program/easports/EA SPORTS(TM) Cricket 07)
එය පෙස්ට් කරන්න. (ඔවරයිට් කිරිමට ඇසුවිට ඔවරයිට් හො යස් ලබාදෙන්න).


7 දැන් ඔබට ගෙම් එක පේලේ කිරිමට හැකිය.


EA sports cricket 2007 pc system requirements :
 1. Minimum system requirements : 

  • processor : 1.0 GHz processor
  • Ram : 256 mb of ram
  • VGA card : 32 mb 
2. Recommended system requirements : 
  • Processor 1.8 GHz
  • Ram : 512 mb
  • VGA : 128 mb


ගෙම් එක මේතනින් බාගන්න DOWNLOAD EA Sports Cricket 2007 GAME torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2011 World Cup patch torrent   



ටොරන්ට් එක මේතනින් ගන්න Download (2012) 268MB Patch torrent



2011 WORLD CUP PATCH INSTALLATION  (ලොක කුසලාන පැච් එක බාවිතා කරන අන්දම) 



1. මුලින්ම ඩවුන්ලොඩ් කරගත්තු වින් රා ෆයිල් එක ස්ට්‍රැක් කරගන්න ඔයාලාට පහසු තැනකට.


2. මුලින්ම "CWC2011 Patch [Required]"  ෆොල්ඩරය ඔපන් කරන්න එහි ඇති "CWC11PATCH.EXE" ෆයිල් එක රන් කරන්න එය ඔබගේ EA SPORTS CRICKET 2007'ගෙම් එක ඉන්ස්ටොල් කල ස්ථානයටම ඉන්ස්ටොල් කරන්න.  (සමාන්‍ය අවස්තාවේදි C:\Program Files\EA SPORTS\EA SPORTS™ Cricket මේම සථනයට ඉන්ස්ටොල් කරයි.)


3. අනතුරුව "ZaxWillowz 150 BatPack [Required]" ෆොල්ඩරය ඔපන් කරන්න. එහි ඇති :Install ZW150BP,exe" ෆයිල් එක රන් කරන්න එය ඔබගේ EA SPORTS CRICKET 2007'ගෙම් එක ඉන්ස්ටොල් කල ස්ථානයටම ඉන්ස්ටොල් කරන්න.  (සමාන්‍ය අවස්තාවේදි C:\Program Files\EA SPORTS\EA SPORTS™ Cricket මේම සථනයට ඉන්ස්ටොල් කරයි.)


4. 
අනතුරුව "Zaxotes' 150 Bat Pack Extra Files [Required]" ෆොල්ඩර ඔපන්

කරන්න එහි ඇති  "Extras"  ෆොල්ඩර තුල ඇති සියලු ෆයිල් කොපි කරගන්න.
 එම කොපි කරගත් ෆයිල් සියල්ල  ගෙම් එක ඉන්ස්ටොල් කල ස්ථානයටම පෙස්ට් කරන්න  (සමාන්‍ය අවස්තාවේදි C:\Program Files\EA SPORTS\EA SPORTS™ Cricket මේම සථනයට 
ඉන්ස්ටොල් කරයි.)
 ඔව රයිට් කිරිමට ඇසුවොත් ඔව රයිට් කරන්න.


5.  
අනතුරුව "CWC11 Roster [Required]"  ෆොල්ඩරය ඔපන් කර  එහි ඇති

"WC2011.ros" ෆොල්ඩරය කොපි කර
 ඔබගේ පරිඝණකයේ  මයි ඩොකියුමන්ට් තුල ඇති EA SPORTS(TM) Cricket 07 ෆොල්ඩරය තුලට පෙස්ට් කරන්න.


6. 
අනතුරුව  "CWC2011 Music [Optional]" ෆොල්ඩරය ඔපන් කරන්න. එහි ඇති

"music.big" ෆයිල් එක කොපි කරගන්න. එම කොපි කරගත්
 ෆයිල් එක ඔබගේ  EA SPORTS CRICKET 2007' ගෙම් එක ඉන්ස්ටොල් කර ඇති ස්ථානයෙ තිබේන "audio" ෆොල්ඩරය තුලට පේස්ට් කරන්න.




EA Sports Cricket 2012 PATCH  INSTALLATION (2012 පැච් එක ඉන්ස්ටොල් කරන අයුරු)

PART I
-------------
1) Download Torrent files

2) Extrac "'Ea Sports Cricket 2012 Patch By ~!!!Midnitestar!!!~' "
3) Open  "'Ea Sports Cricket 2012 Patch By ~!!!Midnitestar!!!~' " Folder
4) Open  " 'EA Sports Cricket 12 Patch' " Folder
5) UNPACK "-A-UNITCRICKET-12-"
6) You will have a folder unpacked named " '
-A-UNITCRICKET-12-' "
7) OPEN IT. (It has 2335 FILES!)
8) COPY ALL (except data folder)
9) GO TO THE EA SPORTS CRICKET 2007 ROOT DIRECTORY
10) PASTE ALL THE COPIED FILES.(
Copy and Replace)





-------------
PART II
-------------


1) Open " 'Cricket 2012 Music Patch' " Folder
2) COPY ALL Files
3) GO TO THE EA SPORTS CRICKET 2007 ROOT DIRECTORY
4) Open " 'Cricket 2012 Boundary Music Patch' "
5) PASTE ALL THE COPIED FILES.


-------------
PART III
-------------


1) Open " 'Cricket07 exe' " Folder
2) COPY ALL Files
3) GO TO THE EA SPORTS CRICKET 2007 ROOT DIRECTORY
4) Open " 'AbBh Modified Cricket07 exe' " Folder
5) PASTE ALL THE COPIED FILES.


-------------
PART IV
-------------



1) COPY " 'Cricket.ros' " Folder
2) Go to My Documents and from there go to EA SPORTS(TM) CRICKET 07 FOLDER.
3) ..now, copy the ' "Cricket.ros' " folder to this folder.



මේය ඇතුලත් කිරිමට ඔබගේ පරිඝණකයේ EA SPORTS CRICKET 2007  ඉන්ස්ටොල් කර තිබිය යුතුය.


1. මුලින්ම ඔයාලා ඩවුන්ලොඩ් කරගත්තු  "'Ea Sports Cricket 2012 Patch By ~!!!Midnitestar!!!~' " නමින් ඇති වින් රා ෆයිල් එක වින් රා බාවිතා කර ස්ට්‍රැක් කරගන්න.

2. අනතුරුව ඔබට  "'Ea Sports Cricket 2012 Patch By ~!!!Midnitestar!!!~' " ෆොල්ඩරයක් ලැබේනු ඇත. එය ඩබල් කිලික් කර විවෘත කරන්න.

3. එහි ඇති " 'EA Sports Cricket 12 Patch' " ෆොල්ඩරය විවෘත කරන්න.

4. එහි ඇති "-A-UNITCRICKET-12-" රයිට් කිලික් කර ලැබේන මෙනුවේ Open යන ස්ථානය කිලික් කරන්න.

5. එවිට ඔබට පහත අයුරින් මේනුවක් ලැබේ. එහිදි පහත ක්‍රමයන් අනුගමනය කරන්න.




























1) ප්‍රථමයෙන් ඉහත රුපයේ අංක 3න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න.
2) එවිට ලැබේන මේනුවේ අංක 4න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න.
3) අනතුරුව අංක 5න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න.
4) ඉන් පසු අංක 6න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න.

6. ඉන් පසු ඔබට 'A'UNITCRICKET'12' නමින් ෆොල්ඩරයක් ලැබේනු ඇත. එය ඩබල් කිලික් කර විවෘත කරන්න.

7. පසුව එහි ඇති සියලුම ෆයිල් එකවර කොපි කරන්න.

8. අනතුරුව ඔබ EA SPORTS CRICKET 2007  ඉන්ස්ටොල් කල ස්ථානය විවෘත කරන්න. 

9. පසුව එහි නිදහස් තැනක රයිට් කිලික් කර පෙස්ට් කිලික් කරන්න.  YES හො NO ලබා දිමට මේනුවක් පැමිනියොත් YES විධානය ලබා දෙන්න. ඒ සමගින් Copy and Replace කරන ලෙස මේනුවක් ලැබෙනු ඇත එහිදි Copy and Replace  යන විදානය ලබා දෙන්න. ( එහිදි ෆයිල් 2335 පෙස්ට් කිරිමට සිදුවේ. එම නිසා Copy and Replace මෙනුව ලැබුනු විට එහි පහතින්ම ඇති Do this for all conflicts යන වචනයට පෙර ඇති ස්ථානයේ ඇති කුඩා කොටුව මත කිලික් කර හරි ලකුණ යොදා මෙනුවේ ඉහලින්ම ඇති Copy and Replace ස්ථානය කිලික් කරන්න.)


10. ඉන් පසුව නැවතත් ඔබ ඩවුන්ලොඩ් කරගෙන ස්ට්‍රැක් කර ගත් "'Ea Sports Cricket 2012 Patch By ~!!!Midnitestar!!!~' " ෆොල්ඩරය විවෘත කරගන්න.

11. අනතුරුව එහි ඇති Cricket 2012 Music Patch ෆොල්ඩරය විවෘත කරන්න. එතුල ඇති ෆයිල් 2ක කොපි කරගන්න.

12. අනතුරුව ඔබ EA SPORTS CRICKET 2007  ඉන්ස්ටොල් කල ස්ථානය විවෘත කරන්න. 

13. එහි ඇති Cricket 2012 Boundary Music Patch ෆොල්ඩරය විවෘත කර නිදහස් තැනක රයිට් කිලික් කර පෙස්ට් කිලික් කරන්න.Copy and Replace කරන ලෙස ඇසුවොත් එම විධානය ලබාදෙන්න.

14. ඉන් පසුව නැවතත් ඔබ ඩවුන්ලොඩ් කරගෙන ස්ට්‍රැක් කර ගත් "'Ea Sports Cricket 2012 Patch By ~!!!Midnitestar!!!~' " ෆොල්ඩරය විවෘත කරගන්න.

15. එහි ඇති Cricket07 exe ෆොල්ඩරය විවෘත කරන්න. එතුල ඇති ෆයිල් එක කොපි කරගන්න.

16. අනතුරුව ඔබ EA SPORTS CRICKET 2007  ඉන්ස්ටොල් කල ස්ථානය විවෘත කරන්න. 

17. එහි ඇති AbBh Modified Cricket07 exe ෆොල්ඩරය විවෘත කර නිදහස් තැනක රයිට් කිලික් කර පෙස්ට් කිලික් කරන්න.Copy and Replace කරන ලෙස ඇසුවොත් එම විධානය ලබාදෙන්න.

18. ඉන් පසුව නැවතත් ඔබ ඩවුන්ලොඩ් කරගෙන ස්ට්‍රැක් කර ගත් "'Ea Sports Cricket 2012 Patch By ~!!!Midnitestar!!!~' " ෆොල්ඩරය විවෘත කරගන්න.

19. එහි ඇති Cricket.ros ෆොල්ඩරය කොපි කරගන්න.

20. අනතුරුව ඔබේ පරිඝණකයේ My Documents විවෘත කරන්න. එහි ඇති  EA SPORTS(TM) CRICKET 07 ෆොල්ඩරය විවෘත කරන්න.

21. අනතුරුව නිදහස් තැනක රයිට් කිලික් කර පෙස්ට් කිලික් කරන්න.Copy and Replace කරන ලෙස ඇසුවොත් එම විධානය ලබාදෙන්න.

*. දැන් ඔබට EA SPORTS CRICKET 2007  සමගින් Ea Sports Cricket 2012  පෙලේ කල හැක.


Location: Bandaragama, Sri Lanka

1 comment:

  1. meka download karanna bahane..... :b :b :g

    ReplyDelete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com