Thursday 17 May 2012

Quick (2011) මරණය හිසමත

ආයුබොවන් යාළුවනි......ඔන්න අරගෙන ආවා තවත් අපුරු චිත්‍රපටියක් ඔයාලට දෙන්න.Quick.2011 මේක කොරියානු චිත්‍රපටියක්. Gi-su කියන්නේ නගරයේ බයික් කන්ඩායමක  සමාජිකයේක්. Gi-su  රැකියාව කරන්නේ  මොටසයිකලයේන් යම් යම් ලිපිනයන් සදහා  බාන්ඩ  ප්‍රවානය කරන ස්ථානයක. ඔහු මේ අකාරයට බාන්ඩ ගෙන ගිය ස්ථානයක දරුනු බොම්බ පිපිරීමක් සිදුවේනවා.  මේ අතර ඔහු තවත් ස්ථානයකට යනවා  මේ ස්ථානය තුලට යැමේදි Gi-su තම මොටයසයිකල් එක එක් ස්ථානයක නතරකර  හේල්මටයද එහිම රදවා යනවා. ඒ අවස්ථාවේදි යම් පුද්ගලයේක්   Gi-su ගේ මොටසයිකල් එක තුල ඇති බඩු රැගෙන යන කුඩා බහලුමක් තුලට යම්කිසි බාන්ඩ කිපයක් දමා යනවා.  Gi-su නැවතත් එම ස්ථානයට පැමින පිටත්ව යාමට සුදානම් වන අතර chun-sim එක් තරුණියක් ඔහු මුන ගැසේනවා. ඇයව ඉක්මනින් එක් ස්ථානයකට රැගෙන යන ලේස Gi-su හට පවසනවා. ඇය Gi-su ගේ හේල්මටය රැගේන පලදගන්න අතර ඒ අවස්ථාවේ හේල්මටය තුලින් කුඩා නාදයක් පිටවේ. ඒ අතරම හේල්මටයේ එක් කොනක යම්කිසි  ඉල්ලකම් සහිත ඔරලොසුවක් දිස්වේ. Gi-su පිටත්විමට සුදානම් වන අතර chun-sim  විසින් හේල්මටය තුල ඇති දේ ඔහුට පවසයි. ඔහු එය පරික්ශාකරමින් සිටින අතර තුර දුරකථනයක් නාද වේ. ඒ ඔහුගේ දුරකථනය නොවන බව ඔහුට වැටහේ. නාද වන දුරකථනය ඔහුගේ මොටසයිකලයේ කුඩා බහලුම තුල තිබි හමුවේ. ඔහුට එම දුරකථනයට නාදුනන පුද්ගලයේකුගෙන් ඇමතුමක් ලැබේන අතර  chun-sim පැලද සිටින හේල්මටය තුල බොම්බයක් ඇති බව කියා සිටිනවා.Gi-su ගේ හෙල්මටය මාරැ කර ඇති බව එම ස්ථානයේදි ඔහුට දැකගන්න ලැබේන අතර  එම ස්ථානයේද තවත් එක් බොම්බයක් පුපුරා යනවා. පසුව මේ නාදුනන ඇමතුම් කරු ඔහුට ප්‍රකාශකරනවා ඔහු දෙන උපදෙස් පිලිපදින ලේසත් එසේ නොමැතිනම් හෙල්මටය තුල ඇති බොම්බය පුපුරවා හරිනවා කියා. ඉතින් යාලුවනි මේතනින් පස්සේ Gi-suගේ සහා  chun-sim ජිවිත විශාල අවදානමකට ලක්වේනවා ඔවුන්ට අවසානයේ කුමක් සිදුවේද ???කියලා බලන්න ඔයාලාට මේ චිත්‍රපටිය බාගෙනම බලන්න වේනවා. ඒහේමනම් හැමොම චිත්‍රපටිය බලන්න. බයික් වලින් වැඩ දාන්න කැමති අයටනම් මේක ගොඩාක් හිතට අල්ලයි. හැමොටම ජය ශ්‍රී..............  






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 699MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 800Mb BRRip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.47GB DVD Rip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.54GB HDRip torrent


බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Quick (2011)    Movie Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER





Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com