Saturday 26 May 2012

DAEMON Tool 4.40.1.127 ඩිමන් ටුල්

ආයුබොවන් යාලුවනි.......ඔන්න අද ගෙනාවා  තවත් ඔයාලාට ගොඩාක් වැදගත් වන සොෆ්ට්වේයා එකක්. DAEMON Tool  ඔයාලා මේක ගැන අහලා ඇති  සමහර අය මේක ගැන දන්නෙ නැතුවත් ඇති. ඒ හැමොම වේනුවේන් මේ සොෆ්ට්වේයා එක ගැන. මේකෙන් මුලිකවම කෙරෙන දේ  ගැන මම කියන්නම් ඔයාලාට.  අපිට ලැබේන සමහර සොෆ්ට්වේයා/ගෙම්ස් වගේ දෙවල් ඉමේජ් ෆයිල් එකක් විදියට ලැබේන අවස්ථාවල් තියනවා. අන්න ඒ අවස්තාවේදි අපිට සිදුවේනවා  ඒ ලැබේන ඉමේජ් ෆයිල් එක තුල ඇති සොෆ්ට්වේයා එක හො ගෙම් එක  විවෘත කිරිමට  යම් කිසි විශේශ සොෆ්ට්වේයා එකක් භාවිතා කරන්න. ඒ සදහා විශේශ සොෆ්ට්වේයා  ගනණාවක්  ඇති අතර   Alcohol /DAEMON Tool  වැනි සොෆ්ට්වේයා ඉතා බහුල වශයේන් භාවිතා වේ...
ඉතින් අන්න ඒ අතරින් DAEMON Tool කියන සොෆ්ට්වේයා එක තමා මම  ඔයාලාට ලබාදෙන්නේ. මේ ඉමේජ් ෆයිල් අපිට බොහො දුරට හමුවන්නේ ගෙම්  සිඩි ඉන්ස්ටොල් කිරිමේදි තමා යාලුවනි. ඒ වගේ වේලවකදි ඔයාලාට මේ සොෆ්ට්වේයා එක ගොඩාක් වැදගත් වේවි කියලා මම හිතනවා. පහත රුප සටහන ආදාරයෙන් ඔයාලාට මේ සොෆ්ට්වේයා එක භාවිතා කරලා ඉමේජ් ෆයිල් එකක් විවෘත කරගන්න හැටි අවබොදයක් ලබාගත හැකියි කියලා මම හිතනවා.

භාවිතා කරන අයුරු:
සොෆ්ට්වේයා එක ඉන්ස්ටොල් කිරිමේන් අනතුරුව  ඔයාලාගේ සිඩි රොම් එක පෙන්වන ස්ථානයේ තවත් අලුත් රොම් සලකුණක් පේන්වනවා. ඒ අතර ටාස්ක් බාර් එකට අංක 1 යටතේ පෙන්වා ඇති සලකුණ ලැබේනවා. ඒ සලකුණ මත  රයිට් කිලික් කරන්න  ඉන් අනතුරුව තවත් කුඩා මේනුවක් විවෘත වේනවා අංක2 පරිදි. අංක 2 කින් පෙන්වා ඇති ස්තානය එක් වරක් කිලික් කිරිමේන්  අංක 3 යටතේ ඇති කුඩා මේනුව විවෘත වේන අතර එහි අංක 3 නේන් පෙන්වා ඇති ස්ථානය එක් වරක් කිලික් කරන්න. එවිට අංක 4 න් පෙන්වා ඇති මේනුව විවෘත වන අතර එහි අංක 4න් පෙන්වා ඇති ස්ථානය එක් වරක් කිලික් කරන්න. දැන් ඔබට  තවත් මේනුවක් ඔපන් වේ. එහිදි ඔබට විවෘත කිරිමට අවශ්‍ය ඉමේජ් ෆයිල් එක ඇති ස්ථානය තොරා ඔපන් කිලික් කරන්න. එවිට එය DAEMON Tool හරහා විවෘත වේවි. ඉන් අනතුරුව ඔබට අවශ්‍ය පරිදි  ගෙම් ෆයිල් එක හො සොෆ්ට්වෙයා ෆයිල් එක ඉන්ස්ටොල් කර ගත හැකියි. යම් හේයකින් ඔබ ගෙම් ෆයිල් එකක් මේලෙස  ඉන්ස්ටොල් කලොත්  එහි යම් කිසි ක්‍රැක් ෆයිල් එකක් හො සිරියල් නම්බර් එකක් අවශ්‍ය වුවොත්  ඔබ කලයුත්තේ ඔබගේ  පරිඝණකයේ මයි කම්පියුටර්  විවෘත කර ඔබගේ සිඩි රොම් එක පෙන්වන ස්ථානයෙ අලුතින් ලැබි ඇති සිඩි රොම් එක විවෘත කිරිමයි. එහිදි ඔබට අවශ්‍ය ක්‍රැක් ෆයිල් හො සිරියල් කී ෆයිල් එක ලබාගත හැක.  එහේන්ම යාලුවනි සොෆ්ට්වේයා එක බාගන්න ඔයාලාට මේක වැදගත් වේවි කියලා මම හිතනවා. ජය ශ්‍රී...............


මේතනින් බාගන්න Download 13.38MB Software



Location: Bandaragama, Sri Lanka

2 comments:

  1. Thanks Charithhttp://lh4.ggpht.com/_7wsQzULWIwo/S6z7kDXfZsI/AAAAAAAAC80/JrDuueBH-mE/s800/emoticon-0102-bigsmile.gif

    ReplyDelete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com