Monday 7 May 2012

RED TAILS 2012 2 වන ලොක යුද්ධයේ තවත් අතුරු කතාවක්



ආයුබොවන් යාලුවනි...........ඔන්න අරගෙන ආවා ඔයාලාට තවත් අලුත්ම චිත්‍රපටියක්. බොක්ස් ඔෆිස් වාර්ථාවලටද හිමි කම් කියමින් තිරගතවන මේම චිත්‍රපටිය ඉතා  විශිශ්ට සිනමා නිර්මානයක්.RED TAILS 2012. 1944 රේ 2 වන ලොක යුද්ධයේදි ජර්මනියට එරේහිව සටනේදි ඉතාලිය විසින් විශේශ ගුවන් ප්‍රහාරක කන්ඩායමක් නිර්මානය කරනවා අප්ප්‍රිකානු කලු ජාතික සේබලුන් යොදාගෙන. RED TAILS ලේසින් හදුන්වන  මේ කන්ඩායම  ඉතා විශිෂ්ට දක්ශ නියමුවන්ගෙන් සැදුම් ලත් කන්ඩායමක් ඔවුන් උඩු ගුවනේදි ජර්මන් හමුදා ගුවන් යානා  සියල්ල විනාශකරමින් තම අන සක ගුවනේ පතුරැවා හරින අතර ජර්මනුවන්ගේ විශේශ  යුධ නැව්/ හමුදා මුලස්ථාන සියල්ලන්ට සාර්ථකව ප්‍රහාර එල්ල කරමින් තම දස්කම් පේන්වයි.උඩු ගුවනේ සිදුවන මේ අපුරැ සටන් මේම චිත්‍රපටියේ ඉතා සිත් ගන්නා සුලු අකාරයට නිර්මානය කර ඇත. මේම  RED TAILS කන්ඩායම ලොකයේ ඔනැම ගුවන් සටන් කරැවන් කන්ඩායමක් විසින් 2 වන ලොක යුද්ධය ඇතුලුව විනාස කල ගුවන් ගත යනා ප්‍රමානය 96 කි. එය ලොකයේ ඇති විශාලතම වාර්ථාවට හිමිකම් කියයි. එහිදි ගුවන් සේබලුන් 66 ජිවිත පුජා කලේය. එහේමනම් යාලුවනි මේ චිත්‍රපටියේ කතාව පිලිබදව මම වැඩිය මොකුත් ඔයාලාට කියන්න යන්නේ නැ. මේ බිහිසුන් යුද්ධයේ අතුරැ කතාව අපුරු ගුවන් හමුදා භට කන්ඩායමේ දස්කම් විස්කම් නරබන්න මේ චිත්‍රපටිය බාගන්නම වේනවා.  එහේමන් යාලුවනි චිත්‍රපටිය බාගෙනම බලන්න  හැමොටම ජය ශ්‍රී..............



ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 460MB Mp4 [IPHONE-IPOD] torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 800MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.50GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.42GB BRRip torrent

බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment
විඩියොව මෙතනින් බලන්න RED TAILS (2012) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER










Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com