.jpg)
ආයුබොවන් යාලුවනි.........ඔන්න මම අරගෙන ආවා තවත් අපුරැ චිත්‍රපටියක්.ඇක්ශන් මුවි වලට කැමති අය මේ චිත්‍රපටියට ගොඩාක් කැමති වේවි. STREET WARS. ELIJAN CANE(STEVEN SEAGAL) විශේශ අපරාද විමර්ශන එකකයේ ප්‍රදානියායි. ඔහු සහා ඔහුගේ කන්ඩායමට විශේශ මේහේයුමක් දියත් කිරිමට සිදුවනවා තම නගරයේ සිදු වන මහා පරිමාන මත් කුඩු ව්‍යාපාරයක් පිලිබදවත් නගරයේ රාත්‍රි සමාජ ශාලා තුල සහා නගරයේ සිදුවන මිනි මැරැම් පිලිබදව. මේ මත් කුඩු ව්‍යාපරයත් මිනි මැරුම් අතරත් සම්බන්දයක් පවතින බව ඔවුන්ට සාධක සොයාගත හැකිවනවා. ඔවුන් මේම පරික්ශන කටයුතු මේහේයවිම් සිදු කරන අතර තුර තවත් එක් සමාජ ශාලාවක් තුල කාන්තාවක් හිටි හැටියේ මිය යනවා. මේම පරික්ශන කන්ඩායම එම ස්ථානයට ගොස් ඒම මරණය පිලිබදව පරික්ශන කටයුතු සිදු කරන අතර තුර ELIJAN CANE හට එම ස්ථානයේ සිටින තරුනයේකු දෙස ඇස් යොමුවේනවා.ඒ අවස්ථාවේදිම එම තරුනයා කලබල වි එම ස්ථානයේන් දිව යනවා. ELIJAN CANE ද ඔහු පසු පස හබා ගොස් ඔහු අත්තඩංගුවට ගන්නවා. පසුව ඔහුගෙන් ප්‍රශ්න කිරිමේදි ඔහු විසින් ලබාදෙන හොඩුවාවකට අනුව මේම විමර්ශන කන්ඩායම එක් ස්ථානයක් වැටලිමට කටයුතු සිදු කරනවා එහිදි ඇති වේන දරුනු වේඩි හුවමාරැවේන් සැකකරුවන් මිය යන අතර. ඔවුන් විසින් රදාවාගෙන සිටි පුද්ගලයකු සහා සැක කරුවකු අත්තඩංගුවට පත්වේනවා. මේම මේහේයුමේදි නගරයේ සිදුවන අපරාදවලට සම්බන්ද ප්‍රදාන සැක කරුවේක්ද මිය යනවා.නමුත් ඔහු මේ සිදුවන අපරාද වලට සම්බන්ද එක් ප්‍රදානියකු පමනයි. විශේශ පොලිස් එකකය තව දුරටත් මේ අපරාදවලට සම්බන්ද අනිකුත් සැකකරැවන් සොයා මේහේයුම් දියත් කරනවා ඉතින් මේ සැකකරැවන් සොයා යන අතර තුර ඔවුන්ට තවත් විශාල අභියොග රැසකට මුහුණ දිමට සිදුවේනවා. ඔවුන් මේ අභියොග හමුවේ ඔවුන්ගේ පරික්ශන කටයුතු සිදුකරන අයුරු බලන්න ඔයාලාට මේ චිත්‍රපටිය නරබන්නම වේනවා යාලුවනි. එහේනම් චිත්‍රපටිය බාගෙන බලන්න යාලුවනි හැමොටම ජය ශ්‍රී.............

බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment
විඩියොව මෙතනින් බලන්න STREET WARS (2011) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........ SCREENER
0 comments:
Post a Comment
Note: only a member of this blog may post a comment.