Sunday 13 May 2012

Freerunner (2011) නිදහසේ දිවයන්නො

ආයුබොවන් යාලුවනි.....ඔන්න ඔයාලාට තවත් අපුරු චිත්‍රපටියක් අරගෙන ආවා.Freerunner  මේක ටිකක් වේනස් අකාරයක දිවිමේ  තරගයක් ගැන කියවේන කතාවක්. තරුණයන් පිරිසක් දිවිමේ තරගපවත්වනවා මුදල්වලට ඔට්ටු අල්ලා. මේ සමාන්‍ය දිවිමේ තරගයක් නේමේ කිසිමි නිති රිති නැති අමුතුම අකාරයක දිවිමක්. තාප්ප වලින පැනලා....මේස උඩින් පැනලා බිල්ඩින් උඩ නැගලා....වාහාන උඩින් පැනලා....පිනුම්ගහලා එහේම දුවන අපුරු තරගයක්.මේයාලාට කැමති තැන්වලින් දිව යන්න පුලවන්. වැදගත් වන්නෙ අවසාන අරමුණට පැමිනිම පමනයි. මේ අකාරයට තවත් එක් තරගයක් අරම්භ කරනවා මේ අය සුපුරදු පරිදි තමන්ගේ දස්කම් පෙන්වමින් සියල්ල තරගයට යොමුවේනවා. මේ දිවයන අතරතුර තරගකරුවන් සියල්ල එක් තරා කාමරයක් ඇතුලට පැමිනේනවා.
මේතනදි යම් වායුවක් නිකුත් කර මේ තරගකරුවන් සියලු දෙනා සිහිසුන් බවට පත්කරනවා. නැවතත් සිහිය එලබේන විට ඔවුන් සියලු දෙනා එක් ස්තානයක රදවා යදම් වලින් බැද ඇත. මේ අතර ඔවුන්ට යම් පුද්ගලයකුගේන්  ඇමතුමක් ලැබේනවා. ඔහු කියා සිටනවා මේ සියලු තරගකරුවන් හට තවත් දිවිමේ තරගයකට සහාබාගි වේන්න කියලා. හැබැයි මේතන ලොකු අභියොගයක් තියනවා. මේ සියලු තරග කරුවන්ට තරග කොන්දේසි සහිතව තමයි තරගවදින්න වේන්නේ.මේ එක් කොන්දේසියක් හො බිද දැමුහොත් ඒම තරග කරුගේ ගෙලේ සවිකර ඇති බොම්බය පුපුරවා හරිනවා. ඔවුන් සියලු දෙනා තම ජිවිතබේරා ගැනිමට තරග කිරිම ආරම්භ කරනවා. ඉතින් මේ නිදහස් දිවයන්නො තමන්ගේ ජිවිත බේරා ගනිවිද...??? මේ තරගයේ අතරතුර ඔවුන්ට ලබේන තවත් අභියොග මොනවාද..??? මේ සියල්ලට පිලිතුරු දැනගන්නනම් ඔයාලාට චිත්‍රපටිය බලන්නම වේනවා යාලවනි.....මම හිතනවා මේ චිත්‍රපටියට ඔයාලා ගොඩාක් කැමති වේවි කියලා.එහමනම් චිත්‍රපටිය බාගෙන බලන්න. ජය ශ්‍රී................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 699MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.22GB BDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.09GB BluRay torrent

බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Freerunner (2011) Movie Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com