Monday 21 May 2012

Eraser (1996) ඔහු සැබැ ආරක්ශකයේක්

ආයුබොවන් යාලුවනි.... ඔන්න අරගෙන ආවා තවත් අපුරු චිත්‍රපටියක් ඔයාලාට. ඇක්ශන් මුවි වලට කැමති අය ගොඩාක් කැමති වේවි මේ චිත්‍රපටියට.  මේහි ප්‍රධාන චරිතයට පනපොවන්නේ හොලිවුඩ් සිනමාවේ සුපිරි නලු Arnold Schwarzenegger (ආනොල්ඩ්) ය. ඔහුගේ සුපිරි රංගනයේන් ඔපත් වුනු මේ චිත්‍රපටිය ඉතා අපුරු ඇක්ශන් වලින් පිරුනු කිසිම කම්මැලි කමක් නැතුව අවසානය දක්වාම නැරබිය හැකි චිත්‍රපටියක්. මේකේ කතාව John Kruger කියන්නේ  U.S. marshal කෙනේක් ඔහු හට Lee Cullen නම් තරුනියකගේ ජිවිතය ආරක්ශා කිරිමට  විශේෂ රාජකාරියක් පැවරේනවා. Lee Cullen සෙවය කරන්නේ Cyrez Corporation නම් හමුදාව සදහා රහස්  ආයුධ නිෂ්පාදනය කරන ආයතනයක. Lee Cullen මේහි සියලු රහස් දන්නා කෙනේක්. ඇය විසින් මේම ආයුධ පිලිබද දත්ත සොරාගන්නා අතර එම ආයතනයේ ප්‍රදානියා හට එය හසුවේ. නමුත් සිදුවන්නේ නොසිතු දෙයක් ඇය ඉදිරියේ ප්‍රදාන නිලදාරීයා සිය දිවි නසාගනි. Lee Cullen එම අවස්ථාවේදි එම ස්ථානයේන් පැන යනවා. ඇය මේම දත්ත ලබාදෙන්නේ FBI එකට  ඇයට ඇති ජිවිත තර්ජනය නිසා ඔවුන් ඇයගේ ආරාක්ශා කිරිමට John Kruger හට බාරදේ. මේ අතර  John Kruger තවත් මේහේයුමක් සදහා පිටත් වේනවා තම ප්‍රධානියකු සහා පිරිසක් සමගින් මේතනදි John ගේ ප්‍රදානියා ඔහු රවටන අතර මේහේයුමේන් සොයාගිය යම් තැනැත්තියක් එම ස්ථානයේදි මරාදමයි. නැවත පැමිනේන අතර තුර ගුවන් යානය තුලදි John වද මරාදැමිමට උත්සහා දරන නමුත් ඔහු එයින් තම ජිවිතය ගලවා ගනි. අනතුරුව John පැමිනේනවා Lee Cullen බේරාගැනිමට. මේතනින් පස්සේ සිදුවන දේ දැනගන්න ඔයාලාට මේ චිත්‍රපටිය බලන්නම වේනවා යාලුවනි. එහෙමනම් හැමොම චිත්‍රපටිය බාගන්න. ජය ශ්‍රී...............




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 650MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.17GB BRRip torrent


බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න 
Eraser (1996)  Movie Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER












Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com