Wednesday 23 May 2012

Ferocious Planet (2011) ත්‍රාසය....භීතිය

ආයුබොවන් යාලුවනි.......ඔන්න ඔයාලාට තවත් අපුරු චිත්‍රපටියක් අරගෙන ආවා. භායානක සත්තු ඉන්න චිත්‍රපටි බලන්න කැමති අය මේකට ගොඩාක් කැමතිවේවි. ත්‍රාසය....බිතිය චිත්‍රපටියේ මුල සිට අවසානය දක්වා සිත්තුලට ඇති කරන චිත්‍රපටියක් තමා මේ. මේ චිත්‍රපටියේ කතාව ගැන කියනවනම්  එක්තරා පරික්ශකවරියක් නිර්මානය කරනලද නවින තාක්ශණික උපකරනයක් හදුන්වාදිමේ දි එම උපකරනයේ දොශයක් නිසා යම් කිසි ආලොකයක් පිටවේ. මේ හේතුවේන් එම ස්ථනයේ සිටින සියලු දෙනා සිහිසුන්වේ. ටික වේලාවකින් එහි සිටි එක් හමුදා නිලදාරියකු වන සැම් හට සිහිය ලැබේනවා. ඔහු එම ස්ථානයේ සිටින අනිකුත් පිරිසට සිදු ඇති දේ.....
ගැන බැලිමට  සුදානම් වන අතර එම අවස්ථාවේදි එම ස්ථානයේන් යම් සතෙකු පැන යනවා. සැම් එම සත්වයා පසු පස හබායනවා. ඒ අතර තුර එම ස්ථානයේ සිටි අනිකුත් පිරිසටද සිහිය ලැබේනවා. සැම් හබාගිය සත්වයා ඔහුට එක් කාබරයක් තුලදි හසුවන අතර ඔහු එම සත්වයා වේඩි තබා මරා දමනවා. පසුව සැම් විසින් එම සත්වයාද රැගෙන අනිත් පිරිස සිටින ස්ථානයට පැමිනේනවා. සියල්ල පුදුමයට පත්වේනවා.මේ සත්වයා දැකලා. මේ අතර එම ස්ථානයේ සිටින ජැක්සන් නැමති පුද්ගලයා එම ස්ථානයෙන් පිටත්ව යැමට සුදානම් වන අතර එයින් පිටවිමට ඇති දොර විවෘත කල පසු සියල්ල පුදුමයට පත්කරන දෙයක් සිදුවි ඇත. ඔවුන් සිටින්නේ විශාල කැලයක් මැද.ඒ සැනින්ම විශාල භායනක සත්වයේක් පැමින ජැක්සන් රැගෙන ඹහුව කැලි වලට කඩා මරා දමනවා. සියල්ල භිතියට පත්වනවා. ඔවුන් සියල්ල මේ සිටින්නේ කොහේද??? ඔවුන් සිටිය ගොඩනැගිල්ලේ කොටස එම කැලය තුලට පැමිනියේ කෙසේද??? මේ සියලු දෙනාගේ අවසානය කුමක්ද??? මේ විශාල භායනක සත්වයා සමග ඔවුන්ගේ ඉරනම කෙසේනම් විසදේද??? සියල්ලටම පිලිතුරු දැනගන්න චිත්‍රපටිය බලන්නම වේනවා යාලුවනි. එහේමනම් හැමොම චිත්‍රපටිය බලන්න. ජය ශ්‍රී......................

මේතනින් බාගන්න
Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com