
කැලයට පැන යනවා. කැලය තුලදි ඔහුට Herne the Hunter කියා අපුරු පුද්ගලයකු මුණ ගැසේනවා ඔහු විසින් Robin of Loxley හට අනාගතයේ සිදුවිමට ඇති දෙයක් පිලිබදව පෙන්නුම් කරනවා. නමුත් Robin of Loxley එම ස්තානයේන් පිටවි යනවා. එය ප්‍රතික්ශේප කරමින්. මේ අතර එක් මන්ත්‍ර කරුවේක් Robin of Loxley මරා දැමිමට කැලය තුලට පුද්ගලයකු පිටත් කරනවා. එම පුද්ගලයා හා Robin of Loxley එක් ස්තානයකදි මුන ගැසේන අතර ඔවුන් අතර සටනක් ඇතිවේනවා මේ සටනේදි Robin of Loxley ජයගන්නා අතර තමා මැරිමට පැමිනි පුද්ගලයාව මන්ත්‍රකරුගෙන් නිදහස් කරගනි. මේ ස්ථානයට පසුව සිරකුඩුවේදි හමුවු මිතුරන්ද පැමිනේ. ඔවුන් කන්ඩායමක් ලෙස එකතු වේ. රාත්ත්‍රීයේදි ඔවුන් ආහාර ගන්නා අතර තුර නැවතත් Robin of Loxley හට Herne දැකිමට ලබේනවා මේවර ඔහු සමග පිටත්වන අතර එහිදි ඔහු හට ජිවිතයේ නව අරමුණක් ලබාදිමට Herne කටයුතු කරනවා .......මේ තමයි රොබින් හුඩ් ගේ ආරම්භය. මේතනින් පසුව ඔහු සහා ඔහුගේ කන්ඩායම රජුට එරේහිව සටන්කිරිම අරබනවා විවිද අභියොග මැද දුප්පත් මිනිසුන්හට පිහිට වේනවා. ඉතින් මේ අපුරු විරයාගේ කතාව නරබන්න හැමොටම මම අරාධනා කරනවා ලබා දි ඇති ටොරන්ට් ගොනුව තුල සම්පුර්ණ කොටස් 26 ම ඇති අතර එය 11.45 GB ගොනුවක් වේ.
මේය ඩවුන්ලොඩ් කිරිමේදි ඔබගේ අන්තර් ජාල සම්බන්ද තාවයේ වේගව මත ඩවුන්ලොඩ් විමේ කාලය අඩු වැඩි විම සිදුවේ .අදි වේගි අන්තර් ජාල පහසුකම් ඇත්නම් පමනක් සම්පුර්ණ කොටස් සියල්ල එකවර ඩවුන්ලොඩ් කරන්න. ඔබේ අන්තර්ජාල සම්බන්ද තාවයේ වේගය අඩුනම් ටොරන්ට් ෆයිල් එක ඩවුන් ලොඩ් කිරිමේන් අනතුරුව එය ඔබගේ ටොරන්ට් ඩවුන්ලොඩින් සොෆ්ට්වේයා එක බාවිතයේන් ඔපන්කර ලැබේන කුඩා මේනුව තුල කතා මාලාවේ කොටස් වලට ප්‍රථමයේන් ඇති කොටු සලකුණ තුල ඇති හරි ලකුණු ඉවත් කර එක් කොටසකට පමනක් හරි ලකුණ යොදා 350 MB ගොනු ලෙස මේය ඩවුන්ලොඩ් කරගත හැකිය එය වේගයෙන් ඩවුනලොඩ් වේ.
හැමොටම ජය ශ්‍රී...........
මේතනින් බාගන්න Download 11.45GB torrent
0 comments:
Post a Comment
Note: only a member of this blog may post a comment.