
ඔන්න යාලුවනි මම ගෙනාවා තවත් අලුත්ම මුවි එකක් 2011 වසරේ අවසානයේ තිරගතවිම් ඇරබුනු මේම චිත්‍රපටිය Mission Impossible චිත්‍රපටි මාලාවේ අලුත්ම කතාව. හොලිවුඩ් සිනමාවේ සුපිරි තරැවක් වන Tom Cruise ගේ විශිශ්ට රංගන දායකත්වයේ ඔපවත් වුනු මේම අලුත්ම චිත්‍රපටිය මිට පෙර නිකුත් වු Mission Impossible 1/2/3 හා සමානවම ඉතාමත් විශිශ්ට සිනමා නිර්මානයක් කියලා මමනම් හිතනවා ඇක්ශන් මුවි වලට කැමති හැමොටම සිත් සේ රසවිදිමට හැකි චිත්‍රපටියක් තමා මේ. කතා තෙමාව රසායනික අවි බාවිතයේන් ලොකයම විශාල යුද්ධයකට ගෙන යාමට වෙර දරන කොබොල්ට් නැමැත්තාගේ මේම ක්‍රියාව නතරකිරිමට මේවර ඊදන්(Tom Cruise) හට බාරවේ. ඔහුටත් තම කන්ඩායමටත් මේම මේහේයුමේදි විශාල අභියොග රැසක් හමුවේ. ඔවුන්ට එම අභියොග ජයගත හැකිවේද.....??? මොවුන් කොබොල්ට් ගේ විනාශකාරි අරමුන නවතාලායිද.....??? මේවට පිලිතුර දැනගන්න ඔයාලාට මේ චිත්‍රපටිය බාගන්නම වෙනවා එහෙනම් පහලින් චිත්‍රපටිය බාගන්න යාලුවනි ජය ශ්‍රී.......
sinhala sub thibbanam hodi naththam oha balanawa sihala sub dannako...........
ReplyDeletetankx for all
ReplyDeletetanksssssss friend........... admin charith danushaka okkomaekamatanin
ReplyDelete