Friday 13 April 2012

Desktop Icon Toy ඩෙක්ස්ටොප් එක හැඩ කරගමුද 1





යාලුවනි ඔයාලාගේ කම්පියුටර් එකේ ඩෙක්ස්ටොප් ෂොට් කට් අයිකන් තියනවානේ.......මේ අයිකන් අපි තියාගෙන ඉන්නේ අපේ කම්පියුටර් එකේ වම් පසින් එක දිගට නේ.........කැමතිද මේ සම්ප්‍රදායික ක්‍රමයේන් වේනස් වේන්න ඔයාලාගේ ෂොට් කට් අයිකන් ටික හාට් එකක් එහෙම නැත්නම් තරැවක්/කොටුවක්...කොම්බුවක්....ත්‍රිකොනයක්/රවුමක් මේ වගේ  ලස්සනට තියාගන්න කැමතිද එහෙනම් විසදුම මේන්න Desktop Icon Toy පහලින් තියන ඇඩ්රස් එකට ගිහින් අරගන්න මේකේ තව වැඩ කැලි ටිකක් තියනවා බාගෙනම බලන්න ඔයාලා ඩවුන් ලොඩ් කරන වින් රා ෆයිල් එකේ 32 බිට් එකත් 64 බිට් එකත් වෙනමම තියනවා ඔයාලාගේ කම්පියටර් එකට ගැලපෙනඑක තොරගෙන ඉන්ස්ටොල් කරන්න..............

සැලකිය යුතුයි-:

මේක ඔයාලාට ඩවුන්ලොඩ් කරගන්න ලැබේන්නේ වින් රා ෆයිල් එකක් විදියට මේක ස්ට්‍රැක් කරද්දි කී ජෙන්රේටර් එක වයිරස් එකක්   කියලා ඉබේම මකන්න පුලුවනි එහෙම වයිරස් එකක් මේකේ නැ ස්ට්‍රැක් කරලා සොෆ්ට් වේයා එක ඉන්ස් ටොල් කරගන්නකම් තාවකාලිකව වයිරස් ගාඩ් එක ඩිසේබල් කරන්න එච්චරයි කරන්න තියෙන්නේ. මේක මම බාවිතා කරලයි ඔයාලාට දෙන්නේ .

එහේනම් යාලුවනි මේක බාගෙන යනගමන් පොඩි කමන්ට් එකක් එහෙම දලා යන්න........ ඔයාලාගේ අදහස්  චොදනා.....හැමදේම දාන්න එක මම ගොඩාක් අගය කොට සලකනවා මේ බොලොග් අඩවිය ඉදිරියට රැගේන යාමට මට ඔයාලාගේ අදහස් ලොකු ශක්තියක්           

යුසර් නෙම් එක සහා සිරියල් කි එක පහත ඇත


Name:David

Key:926889559
--------------
Name:Zombie

Key:926889721


මේතනින් බාගන්න Download software

8 comments:

  1. ස්තුතියි........දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදෙන්න.....admin:charith danushka

    ReplyDelete
  2. thanx. digatama karagena yanna, suba pathum..

    ReplyDelete
  3. ස්තුතියි යාළුවේ.......දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදි සිටින්න ජය ශ්‍රී........

    ReplyDelete
  4. ela macho...digatama vade karagena yanna....

    ReplyDelete
  5. ela macho...digatama vade karagena yanna....

    ReplyDelete
  6. ස්තුතියි....යාළුවේ දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදි සිටින්න. ජය ශ්‍රී..........

    ReplyDelete
  7. hii broooo super works good job wel done

    ReplyDelete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com