
$45.000 ක දඩමුදලක්ද ගෙවිමට සිදුවිය. වසර 7 කට පසු නැවතත් ඔහු තම නිවසට පැමිනේන අතර එහිදි ඔහු අලුත් පාසලකටද ඇතුලත් වේනවා මේහිදි ඔහුට අලුතින් යාලුවො පිරිසක් මුණ ගැසේනවා මේ යාලුවො ටිකත් ඩේඩ් මොර්ෆි වගේම කම්පියුටර් හැකින් වලට දක්ශයන් මේ යාලුවො අතරේ සිටිනවා චාලි කියලා එක් තවත් දක්ශ හැකර් කෙනේක් ඔහු එක් දිනක නගරයේ ප්‍රදාන අයතනයක කම්පියුටර් ජාලයකට ඇතුල්වි එහි දත්ත සොරාගන්න සුදානම් වේනවා නමුත් ඔහු එම ජාලයට ඇතුල් වු වග එම ආයතනයේ සිටින පරිඝණක මේහේයුම් කරැ විසින් දැනගන්නා අතර ඒ පිලිබද එම ආයතනයේ තවත් දක්ශ නිලදාරියේකුට දන්නා සිටිනවා ඔහු එම ස්ථානයට පැමිණ චාලිවිසින් කරන එම ක්‍රියාව නතර කරන්න සුදනම් වේනවා මේ අතරේ චාලි තමාවිසින් සොරකම් කරන දත්ත දත්ත ගබඩාකරන තැටියකට ගබඩා කරන්න පටන්ගන්නවා නමුත් ඔහුට එය සම්පුර්ණ ගබඩා කිරිමට හැකි වන්නේ නැ එතැනට පැමිනේන ඔහුගේ මව විසින් ඔහුට නිදාගන්න යැයි අන කර කම්පියුටර් එක විසන්දි කරනවා. මේ අතර චාලි ඇතුලත් වු පරිඝණකය හිමි ආයතනයේ ක්‍රියා කරන්නා විසින් චාලි සිටින ස්ථානය සොයා ගන්නා අතර පසු දින උදැසන ඔහුව අත්තඩංගුවට ගනු ලබනවා මේතනින් පස්සේ මේ පරිඝණක දක්ශයින්ට තවත් අපුරැම අභියොග රැසකට මුහුණ දෙන්න වේනවා ඒ අභියොග මොනවද........???? එක දැනගන්න මේ දක්ශයින් ඒ අභියොග ජයගන්න හැටි බලන්න ඔයාලාට මේ චිත්‍රපටිය බාගන්නම වේනවා. එහේනම් යාලුවනි පහලින් චිත්‍රපටිය බාගන්න.ජය ශ්‍රී...............
ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.
ටොරන්ට් එක මෙතනින් ගන්න Download 500MB BRRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 600MB HDTV 720p torrent
0 comments:
Post a Comment
Note: only a member of this blog may post a comment.