
ආයුබෝවන් යාළුවනි......ඔන්න අදත් ගෙනාවා තවත් සුපුරි චිත්‍රපටියක් ඔයාලාට.The.Hit.List.2011. ඉතා අපුරු කතාවක් රැගත් මේම චිත්‍රපටියට ඔයාලාත් ගොඩාක් කැමති වේවි කියලා මම හිතනවා. මේහි ප්‍රධාන චරිතයට සුපිරි නලු Cuba Gooding Jr. රංගන දායකත්වය ලබාදෙන අතර තවත් ප්‍රධාන චරිතයක් සදහා Cole Hauser සිය රංගන...