Monday 23 July 2012

gypsies janappriya gee ජිප්සීස් සංගිත කණ්ඩායමේ ජනප්‍රිය ගී එකතුවක්

ආයුබෝවන් යාළුවනි........ දිගටම චිත්‍රපටි දුන්න නිසා අද ඔයාලාට සිංදු ටිකක් දෙන්න ඔනි කියලා හිතුනා.එක නිසා අදද මම ඔයාලාට දෙනවා ලංකාවේ ජනප්‍රියතම සංගිත කණ්ඩායමක් වන ජිප්සීස් සංගිත කණ්ඩායමේ ජනප්‍රිය ගිත එකතුවක්. එයාලාගේ සිංදු අහන්න කැමති අයට මේ සිංදු එකතුව ගොඩාක් වැදගත් වේවි කියලා මම හිතනවා. හැමොම බාගෙන අහන්න. ජය ශ්‍රී.............


1. LOVE SONGS GYPSIES (ආදර ගීත)

1.සිත සැනසුම දෙන්න සදා 2.ආදරේ ඔබ මා හට ඇතිද කියා 3.දිලි දිලි කුමර කුමරියො 4.අද කතා නැත්තේ මොකද උබ ලතා 5.වාඩිය 6.වයසට යනවා 7.ජුලියා 8.ලස්සන හසරැල් 9.ඔබේ හදවත තුල 10.ඔබ දුටු ඒ මුල්  දිනේ .

ඇල්බමය මේතනින් ගන්න download album

2. AMBA GAHA YATA SEVANA (අඔ ගහා යට සේවනේ)

1.ඇ මාගේ හිත ගත්ත පෙම්වන්ති 2.අඔ ගහා යට සේවනේ 3.බැන්ජො රබානේ 4.ලයිලා 5.දිව්‍ය අංගනාවන්ට 6.ලංකාව මේ 7. මේ කාලේ පාට පාට 8.නිතරම බලාන ඉන්න 9.පවුල් ජිවිතේ 10.පුංචි සතා 11.රැ දොලහට ලයිට් ගියා 12.රට හැරදා මා ගියා 13.වැඩට ඉන්න කොලුවා

ඇල්බමය මේතනින් ගන්න download album

3.GYPSIES PLATINUM (ජිප්සිස් පැලැටිනම්)

1. අම්මා අම්මා 2.හිනා හිනා වෙන්න හිනා 3. ලිද ලග සංගමය 4.මා සතුටින් බව 5.සුබ උපන් දිනක් 6.මල්ලිකා  මල්ලිකා 7.මමනම් ගගේ පනිනවා 8.මුලු කාලය 9.නැන්දේ මාමේ 10.නොනේ මගේ සුදු නොනේ 11.ඔබ දුටු ඒ මුල් දිනේ 12.ඔබ ලගින් ඉන්නම් 13.ඔවත් වැඩද මල්ලි ඔවත් වැඩද 14. පහසුවටත් වාසියටත් 15.පාවේන පිරිසියක් උඩ 16.සතුටු සිනා හා වාසනා 17.තොරන් බදින්නට

ඇල්බමය මේතනින් ගන්න download album

4. GYPSIES GREATEST HITS (ජිප්සිස් ජනප්‍රිය ගී)

1.අමතක කරන්න එපා 2. ආදරය සොයා 3.පිටි කොටපන් නොනේ(රී මික්ස්) 4.කාසාදේ 5.පිටි කොටපන් නොනේ 6.පැරදුනේ මං නැති වුනේ මං 7.අයි අයියො මගේ අම්මො 8.ලොරේන්සුද අල්මේදා 9.OUR LAND 10.පෙම් ලොවේ 11. වඩුවා

ඇල්බමය මේතනින් ගන්න download album

5.GYPSIES BANDALA BANDALA  live show (බැදලා බැදලා සජිවී ප්‍රසංගය)
ඇල්බමය මේතනින් ගන්න download album

6. GYPSIES live show (ජිප්සිස් සජිවී ප්‍රසංගය)


1.ඔල්වේස් බ්‍රෙක් ඩවුන් 2.පහසුවටත් වාසියටත් 3.ලිද ලග සංගමය 4.ලොරේන්සුද අල්මේදා 5.ලුණු දෙහි 6. මල්ලිකා මල්ලිකා 7.නර්ස් නොනා 8. පුන්සද පායා(නොනවතින ගී) 9.සයිමා කට් වේලා 10.අන්කල් ජොන්සන්


ඇල්බමය මේතනින් ගන්න download album


7. DANCE WITH THE GYPSIES (NONS TOP) ( ජිප්සිස් නොනවතින ගී )


ඇල්බමය මේතනින් ගන්න download album



Location: Bandaragama, Sri Lanka

2 comments:

  1. කණගාටුයි යාළුවේ. ඇල්බම් අප්ලොඩ් කරලා තිබුනු මිඩියා ෆයර් එකවුනුට් ගුගල් එකෙන් මකනවා. එකයි මේ වැඩ නැත්තේ. නැවත සිංදු අප්ලොඩ් කරන්න අපහසුයි. අන්තර් ජාල පහසුකම් මදි සිංදු අප්ලොඩ් කරන්න.

    ReplyDelete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com