Tuesday 31 July 2012

The Hit List (2011) මරණ ලැයිස්තුව

ආයුබෝවන් යාළුවනි......ඔන්න අදත් ගෙනාවා තවත් සුපුරි චිත්‍රපටියක් ඔයාලාට.The.Hit.List.2011. ඉතා අපුරු කතාවක් රැගත් මේම චිත්‍රපටියට ඔයාලාත් ගොඩාක් කැමති වේවි කියලා මම හිතනවා. මේහි ප්‍රධාන චරිතයට සුපිරි නලු Cuba Gooding Jr. රංගන දායකත්වය ලබාදෙන අතර තවත් ප්‍රධාන චරිතයක් සදහා Cole Hauser සිය රංගන දායකත්වය ලබාදේ. මේහි ප්‍රධාන නිලිය ලෙස Ginny Weirick රංගන දායකත්වය ලබාදෙනවා. හොදයි යාලුවනි චිත්‍රපටිය මොනවගේද කියලත් ඔයාලා දැනගන්න කැමති ඇතිනේ බාගන්න කලින්. එක නිසා මම කියන්නම් කතාව ගැනත් ටිකක් කෙටියේන්.allan campbell (Cole Hauser) යම් අයථනයක රැකියා කටයුතු කරන කෙනේක්. ඔහුට ආයතනයේන් ලැබේන්න නියමිත උසස්විමක් එම ආයතනයේ වෙනත් අයකුට හිමි වෙනවා. මේ අතර ඔහුගේ නිවසේ නැවති සිටින ඔහුගේ හොදම යාලුවා තම බිරිද සමග අනිසි සම්බන්දයක් පවත්වන බව ඔහුට දැනගන්න ලැබේනවා. මේ කාරනා නිසා සිත් තැවුලේන් සිටින allan එදින රාත්‍රියේ නිවසින් පිටතට යනවා. ඔහු මේසේ පැමිනේන්නේ රාත්‍රි මත්පැන්හලකට ඔහු එහිදි එහි සිටින jonas arbor (Cuba Gooding Jr.) නම් පුද්ගලයෙක් සමග කතා බහා කරනවා. කෙසේ හො ඔවුන් ටික වෙලාවකින් හොදින් හිතවත් වෙනවා. මේ හිතවත් විම නිසා allan තමන්ට ඇතිවුන ප්‍රශ්නය ඔහුට පවසනවා. ඒ  අතර තුර allan  විමසනවා jonas කරන  දෙවල් පිලිබදවත් ඔහුගෙ විස්තර පිලිබදවත්. මේහිදි ඔහු කියා සිටින්නේ ඔහු මිනිමරුවෙක් බවයි. allan මේය විහිලුවක් ලෙස සිතනවා. මේ අතර  jonas ඔහුට කියා සිටිනවා allan හට මරන්න අවශ්‍ය 5දෙනේකුගේ නම් සදහාන් කරන්න කියලා කොළයක් සහා පැනක් ඔහු අතට පත්කරනවා. allan මේහිදි නම් 5ක් එම කොළයේ සටහන් කරනවා. අනතුරුව මදක් එතනින් ඉවත්ව යන allan    නැවත එම ස්ථානයට පැමිනේන විට jonas එම ස්ථානයෙන් පිටවි ගොස් .පසු දින උදැසන සිය රැකියා ස්ථානයට යන ඔහුට අසන්නට ලැබෙන්නේ අදහාගත නොහැකි දෙයකි. ඒ කුමක්ද??? පිලිතුර දැනගන්න චිත්‍රපටිය බාගෙන බලන්න යාලුවනි හැමොම. ජය ශ්‍රී..............
ටොරන්ට් එක ඩවුන් ලොඩ් කිරිමේදි වෙනමම ටොරන්ට් ෆයිල් එකක් සෙව් කරගැනිමට නොලැබේන අතර  ලබා දි ඇති ලින්ක් එක මත කිලික් කර විට විවෘත වන පෙජ් එකේ ඇති GET THIS TORRENT  යන ස්ථානය කිලික් කරන්න එවිට ඔබගේ ප්‍රධාන ටොරන්ට් ඩවුන්ලොඩ් කරන ටොරන්ට්  සොෆ්ට්වේයා එක විවෘත වි ඩවුන්ලොඩ් විම ආරම්බ වේයි.  

ටොරන්ට් එක මේතනින් ගන්න download torrent
Location: Bandaragama, Sri Lanka

2 comments:

  1. PATTA FILM EKA
    NIYAMAI
    THAWA ME WAGE HODA FILM DENNA
    JAYA WEWA!!!!!!!!!!!!!

    ReplyDelete
  2. ස්තුතියි යාළුවේ......... දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදි සිටින්න ජය ශ්‍රී................

    ReplyDelete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com