Monday 2 July 2012

Tom Clancy's Ghost Recon Advanced Warfighter 1 කන්ඩායම සටනට සුදානම්

ආයුබොවන් යාලුවනි.....ඔන්න අද මම ඔයාලාට අරගෙන ආවේ තවත් ගෙම් එකක්. මතකනේ මම ඔයාලාට දුන්නු Ghost Recon ගෙම් එක එදා මම ඔයාලාට දුන්නේ ඒ ගෙම් එකේ 1/2/3 කියන එකතුවක්. ඉන් පසුව නිර්මානය වුනු Ghost Recon  Advanced Warfighter 1 කියන ගෙම් එක තමා අද මම ඔයාලාට දෙන්නේ. මේ ගෙම් එකත් ඉතාමත් අපුරු ගෙම් එකක්.නවින අවි ආයුද රැසක් අපිට මේම ගෙම් එකේදි  බාවිතාකරන්න පුලුවන් වේනවා. ඒ වගේම ඔයාලාට තවත් 3දෙනේකුගෙ සහය ගන්න පුලුවන් මේම ගෙම් එක පේලේ කිරිමේදි.ඒ අයට විශේශ අණ ලබාදිමටද ඔයාලාට අවස්තාව ලැබේනවා.එක් එක් ස්තානවලට යාමට/පහර දිමට/ ඔයාලා පසු පස එමට/ ඔයාලව ආරාක්ශා කිරිමට මේ වගේ අණ ලබාදිමට හැකියාව තියන අතර ඔයාලට කැමති තැන්වලට එයාලාව ස්ථාන ගත කිරිමේ හැකියාවත් මේ ගෙම් එකේ ලබා දි තිබේනවා. ඉතින් යාලුවනි මම හිතනවා ඔයාලා මේ ගෙම් එකට ගොඩාක් කැමති වේවි කියලා.  ඒහෙමනම් යාලුවනි ගෙම් එක බාගන්න දැන්ම. ජය ශ්‍රී.........

ගෙම් එක බාගැනිමේන් අනතුරුව ඔයාලාට ලැබෙන්නේ ඉමේජ් ෆයිල් එකක්. ඒ ෆයිල් එක DAEMON  TOOL හරහා විවෘත්‍ර කර ඉන්ස්ටොල් කිරිම ආරාම්භ කරන්න පුලුවනි ඉන්ස්ටොල් කිරිමේදි  සීරියල් නම්බර් එකක් ඉල්ලන අතර එය ඔබ ඩවුන්ලොඩ් කරගන්නා ලද ඉමේජ් ෆයිල් එක ඇතුලත් ෆොල්ඩර් එක තුල ඇති Install.txt ෆයිල් එක තුල සටහන් කර ඇත. ගෙම් එක ඉන්ස්ටොල් කිරිමේන් අනතුරුව  DAEMON  TOOL  ඉන්ස්ටොල් කිරිමෙන්  මයි කම්පියුටර් තුලට ලැබේන අමතර සිඩි රොම් එක විවෘත්‍ර කර  එහි ඇති crack ෆොල්ඩර් එක විවෘත්‍ර කර ඒ තුල ඇති graw.exe ෆයිල් එක කොපි කර ඔබ ගෙම් එක ඉන්ස්ටොල් කල ස්ථානයට ගොස් (Program Files-Ubisoft-Ghost Recon Advanced Warfighter) පෙස්ට් කරන්න. එවිට ඔවර් රයිට් කිරිමට ඇසු විට ඔවරයිට් කරන්න. දැන් ඔබට ගෙම් එක පෙලේ කල හැක.

System requirements
  • Windows XP/ 7
  • Processor: P4 2 GHz or equivalent
  • RAM: 1024 MB
  • Graphics card: 128 MB DirectX 9.0 compatible graphics card
  • Hard drive space: 4.5 GB

ගෙම් එක ඩවුන් ලොඩ් කිරිමේදි වෙනමම ටොරන්ට් ෆයිල් එකක් සෙව් කරගැනිමට නොලැබේන අතර  ලබා දි ඇති ලින්ක් එක මත කිලික් කර විට විවෘත වන පෙජ් එකේ ඇති GET THIS TORRENT  යන ස්ථානය කිලික් කරන්න එවිට ඔබගේ ප්‍රධාන ටොරන්ට් ඩවුන්ලොඩ් කරන ටොරන්ට්  සොෆ්ට්වේයා එක විවෘත වි ඩවුන්ලොඩ් විම ආරම්බ වේයි.

සිරියල් කි ලෙස පහත දි ඇති කී බාවිතා කරන්න   serial

NCXM-E9VG-UZLG-F9JN

FDA5-GTRQ-BAE3-7YFK







Location: Bandaragama, Sri Lanka

3 comments:

  1. apooooo game 1k weda na.... install wenawa...but play wenne na file aekak crash welalu........

    ReplyDelete
  2. Crash in application version: grpcrc1.02

    Failed setting up render device

    menna me msg aeka aenawa.....

    ReplyDelete
  3. ow meka wada kare na. mageth okamai wenne...

    ReplyDelete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com