Wednesday 25 July 2012

No Retreat No Surrender [1986] ඔහු කිසිදා පසු බසින්නේ නැත. කිසිදා යටත් වන්නේ නැත

ආයුබෝවන් යාළුවනි......ඔන්න අදත් තවත් අපුරු චිත්‍රපටියක් අරගෙන ආවා.No Retreat No Surrender [1986]  ඇක්ශන් චිත්‍රපටිවලට කැමති අයටනම් මේක හිතට අල්ලාවි ගොඩාක්. මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට Kurt McKinney රංගන දායකත්වය ලබාදෙන අතර ප්‍රධාන නිලිය ලෙස Kathie Sileno රංගනයෙන් දායක වේ .ඒ අතරම මේහි තවත් සුපිරි සටන් නලුවකු වන Jean-Claude Van Damme ද රංගනයෙන් දායක වනවා. Jason Stillwell(Kurt McKinney) සටන් කලාව ඉගෙන ගන්නා තරුණයෙක්. ඔහුගේ පියා සටන් ගුරුවරයෙක්.ඔහු නගරයේ සටන් කලාව උගන්වන පංතියක් පවත්වන් යනවා. මේ පන්තිය නතර කරනලෙස යම් පුද්ගලයේක් ඔහුට තර්ජනය කරන නමුත් ඔහු එම පංතිය නතර කිරිමට කැමති නොවේ. එම පුද්ගලයා සමග සිටින තවත් පුද්ගලයන් දෙදේනේක් සමග සටන් කිරිමට අවසානයේ ඔහුට සිදුවේ. මේ සටනේදි Jason ගේ පියා එක් සතුරකු පරදන නමුත් එහි සිටින අනිත් පුද්ගලයා Ivan Kraschinsky the Russian( Van Damme) ඔහුගේ කකුලක්  කඩා දමා ඔහුට තුවාල සිදුකරනවා. මේ අනතුරින් පසුව ඔහුට සටන් පංතිය නැතිවි යන අතර ඇවිදිමටද අපහසු වෙනවා හරි ආකාරව. එම නිසා ඔවුන් එම නගරයෙන් වෙනත් නගරයකට යනවා.Jason සටන් කලාවට දැඩි කැමැත්තක් දක්වන අතර ඔහුගේ විරයා ලෙස ඔහු සලකන්නේ බෘස් ලී  වයි.ඔහු සැමවිට ඔහුගේ සටන් කලාව ඉගෙන ගැනිමට උත්සහා දරන අතර. අලුතින් පැමිනි නගරයේදි අපුරු මිතුරකු මුණ ගැසේනවා. මේහිදි Jason හට විවිධා කාර ප්‍රශ්න වලට පැටලෙන්න සිදුවෙනවා.එම නගරයේ සිටින තවත් සටන් ඉගෙන ගන්නා තරුණයන් පිරිසක් සමගින් එම සැම අවස්ථාවකම ඔහු පරදිනවා. ඔහු අවසානයේ තම විරායාගේ සොහොන වෙත ගොස් තම දුක පවසන අතර ඔහුට උදව්කරන ලෙස ඉල්ලා සිටිනවා. එදින රාත්ත්‍රියේ සිදුවන්නේ නොසිතු දෙයක්. ඒ කුමක්ද??? ඔහුට සටන් කලාව හොදින් ඉගෙන ගන්න ලැබේවිද??? ප්‍රශ්නවලට පිළිතුරු දැන ගන්න චිත්‍රපටිය බලන්න යාලුවනි. ජය ශ්‍රී.................

ටොරන්ට් එක මේතනින් ගන්න download torrent
Location: Bandaragama, Sri Lanka

3 comments:

  1. Blog Kiyavanna hamdama anna ma Patha Nimnaya Blog Reader http://nimnaya.info/

    ReplyDelete
  2. Wow, awesome weblog structure! How long have you been blogging for?
    you make blogging look easy. The total look of your site
    is magnificent, as well as the content!

    My site; Christian Louboutin UK

    ReplyDelete
  3. Truly when someone doesn't understand afterward its
    up to other viewers that they will help, so here
    it happens.

    My web site - Christian Louboutin Sydney

    ReplyDelete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com