Saturday 28 July 2012

Jet Li - Fist Of Legend (1994) අභියොග පිට අභියොග

ආයුබෝවන් යාළුවනි.........ඔන්න අදත් ගෙනාවා  තවත් අපුරු චිත්‍රපටියක් ඔයාලාට. අදත් ගෙනාවේ ඇක්ශන්/සටන් වලින් පිරුනු චිත්‍රපටියක්.Jet Li - Fist Of Legend (1994) . මේහි ප්‍රධාන චරිතයට සුපිරි සටන් නලු Jet Li  රංගන දායකත්වය ලබාදෙන අතර. ප්‍රධාන නිලිය ලෙස Shinobu Nakayama රංගන දායකත්වය ලබාදේ.  මේ චිත්‍රපටියේ කතාව ගැන කියන්නම් ටිකක්  මම ඔයාලාට වෙනදා වගේම. Chen Zhen( Jet Li  ) චයිනිස් ඉන්ජිනියරින් සිසුවෙක් ලෙස සිය ඉගෙනිම් කටයුතු වල නිරතවෙනවා ජාපානයේ Kyoto තුල නමුත් ජපන් සිසුවන් චයිනිස් සිසුවන් හට එම පාසැල් වල ඉගෙනිමට විරුද්ධව කටයුතු කරන අතර Chen Zhen හටද එම ස්ථානයෙන් පිට ව යන ලෙස දන්වනවා. ඒ අවස්ථාවේදි Chen Zhen සමග ජපන් සිසුන් සටන් වදි නමුත් Chen Zhen සියලු දෙනාට පහරදි ඔවුන් පරාජය කරනවා. මේ අතර එම ස්ථානයට පැමිනේන ගුරුවරයේකුගේන් ඔහුට දුක් මුසු පුවතක් ඇසිමට ලැබේනවා. ඒ ඔහුගෙ සටන් ගුරුතුමා මිය ගිය බවයි. මේ හේතුවෙන් නැවතත් ඔහු සිය රට බලා පැමිනේනවා. ඔහු පැමිනිමේන් පසුව ඔහුට වැටහි යනවා තම ගුරුවරයා යම් පුද්ගලයකු විසින් මරා දමා ඇති බව. ඔහු ඒ පිලිබද සෙවිමට පටන් ගනි. එතන ඉදන් ඔහුට විවිදාකාර අභියොග රැසකට මුහුණ දිමට සිදුවෙනවා. ජපන් සටන් කරුවන් සමගින්. ඉතින් Chen Zhen හට තම ගුරුවරයා ගේ මිණි මරුවන් සොයාගන්න ලැබේද??? කියලා දැනගන්න මේ චිත්‍රපටිය බලන්නම වෙනවා යාලුවනි ඔයාලාට.Jet Li  ගේ සුපිරි සටන් හැකියාව අපුරුවට නිරුපනය වන සටන් රාශියක් මේ චිත්‍රපටියේ අන්තර් ගත වේලා තියනවා  යාලුවනි චිත්‍රපටිය ආරම්භයේ සිට අවසානය දක්වාම. එහේමනම් චිත්‍රපටිය බලන්න දැන්ම බාගෙන. ජය ශ්‍රී..............

ටොරන්ට් එක මේතනින් ගන්න download torrent
Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com