Tuesday 17 July 2012

The Darkest Hours[2011] අදුරු දිනය

ආයුබොවන් යාලුවනි.....ඔන්න අදත් තවත් අපුරු චිත්‍රපටියක් අරගෙන ආවා. The Darkest Hours. පිටසක්වල ජිවින් ගැන කියවෙන චිත්‍රපටි වලට යාලුවො කැමතිනේ. අන්න ඒ වගේම චිත්‍රපටියක් තමා මේකත්. මෙහි ප්‍රධාන චරිත Emile Hirsch/Max Minghella නලුවන් රංගනයෙන් දායක වන අතර ප්‍රධාන නිලියන් ලෙස Olivia Thirlby/Rachael Taylor දායකත්වය ලබාදේ. Sean(Emile Hirsch) සහා Ben(Max Minghella) මොස්කව් නගරයට පැමිනේ ඔවුන් යම් අයතනයක වැඩ මුලුවක් වැනි දෙයකට පැමිනියද ඒ සදහා අවසර නොලැබේ. මේ අතර ඔවුන් රාත්‍රි සමාජ ශාලාවකට පැමිනේනවා දිනක් . එහිදි ඔවුන්ට මුණ ගැසේනවා  Natalie(Olivia Thirlby) සහා Anne(Rachael Taylor) නම් තරුනියන් දෙදේනේක්. මේ අයත් එක්ක හොදින් මිතුරු වන ඔවුන් සතුටින් එම ස්ථානයේ කාලය ගත කරන අතර තුර මුලු නගරයේම විදුලිය එක වර විසන්දි වි යනවා. සියලු දෙනා එම ස්ථානයෙන් එලියට පැමිණ බැලිමේන් ඔවුන්ට දිස්වන්නේ  මහා පුදුමාකාර දර්ශනයකි. අහසේ සිට පොලවට පැමිනේන කහා පැහැති අමුතුම එලි රැසක්. මේ එක් එලියක් ඔවුන් පිරිස සිටින ස්ථානයේ පතිත වේ. සියලු දෙනාටම මහත් වු පෙහේලිකාවක් එය කුමක්ද කියා. එම ස්ථානයේ සිටින පොලිස් නිලදාරියේක් සියල්ලට ඇත්ව සිටින ලෙස දන්වා  එම එලිය පරික්ශා කිරිමට සුදානම් වේ. එකවර සියල්ලන් භිතියට පත් කරමින් එම පොලිස් නිල දාරියා දුවිල්ලක් ලෙස මරා දමනවා. කහා පැහැති ආලොකය විසින්.සියලු දෙනා භිතියෙන් කැ ගසමින් දිව යන අතර එම පිරිස අතරින්ද බොහොදෙනා කහා පැහැති එලි මගින් මරා දමනවා.  සිදු වන්නේ කුමක්ද???  දැනගන්නනම් චිත්‍රපටිය දැන්ම බාගෙන බලන්න යාලුවනි හැමොම. ජය ශ්‍රී...........


ටොරන්ට් එක මෙතනින් ගන්න download torrent
Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com