Thursday 19 July 2012

Icarus 2010 ඔහුගේ ඉරණම

ආයුබෝවන් යාළුවනි.........ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු චිත්‍රපටියක් ඔයාලාට. Icarus 2010. ඇක්ශන් චිත්‍රපටි වලට කැමති අයටනම් ගොඩාක් හිතට අල්ලාවි මේ චිත්‍රපටිය. මේහි ප්‍රධාන චරිතයට සුපිරි නලු Dolph Lundgren රංගනයෙන් දායක වන අතර ප්‍රධාන නිලිය ලෙස Stefanie von Pfetten රංගනයේන් දායක වේ. මේ චිත්‍රපටියේ කතාව ගැනත් ටිකක් කියන්නම් වෙනදා වගේම ඔයාලාට.Edward Genn / Icarus කියන්නේ නම් දෙකකින් පෙනි සිටින පුද්ගලයෙක් ඔහුගේ ජිවිතයේ එක් අදුරු පැතිකඩක් තියනවා. ඔහු මිනිසුන් මරා දමනවා මුදල් ඉපයිම සදහා. නමුත් ඔහුට සතුරන් පිරිසක්ද සිටිනවා. ඔහුව කොටු කරගැනිමට ඔවුන් විශාල උත්සහායක් දරන අතර නොයේකුත් උපායන් යොදනවා. ඒ වගේම ඔහුගේ පවුලේ උදවියටද හානි කිරිමට එම පිරිස උත්සහා කරනවා.විශේශයෙන් Edward Genn / Icarus කුඩා දියනියට සහා බිරිදට. ඔහුගේ ඉරණම කෙසේනම් විසදේද??? මේ ප්‍රශ්නයට පිලිතුරු දැනගන්න ඔයාලාට මේ චිත්‍රපටිය බාගෙන බලන්න වෙනවා යාලුවනි. හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න එහේනම්. ජය ශ්‍රී..............


ටොරන්ට් එක මෙතනින් ගන්න download torrent
Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com