Thursday 5 July 2012

Blood Money 2012 තණ්නාහාව සියල්ල විනාස කරයි

ආයුබොවන් යාලුවනි....ඔන්න අදත් ගෙනාවා ඔයාලාට තවත් අලුත් චිත්‍රපටියක්. මේක 2012 වසරේ නිකුත් වුනු චිත්‍රපටියක්. Blood Money මේ චිත්‍රපටියෙන්  විශේශ පනිවිඩයක් අපිට ලබාගන්න පුලුවන් යාලුවනි. ඒ තමයි  දැඩි තණ්නාහාව  අප සතු සියලු දේ විනාශකර දමන බව. කුනාල් නැමති තරුනයාත් ඔහුගේ ආදරවන්තියත් දකුණු අප්ප්‍රිකාවට පැමිනේ.ඔහු රැකියාවට සම්බන්ද වන්නේ එහිදි දියමන්ති විකුණන ස්ථානයකයි. එහිදි එක්තරා ගනු දෙනු කරුවකු සමග කරන ලද දියමන්ති ගනු දෙනුවක් නිසා කුනාල් හට එම ආයතනයේ විශේශ තැනක් හිමිවිය. මේ සතුට සැමරිමට අයතන ප්‍රධානියා විසින් පවත්වන රාත්‍රි සාදයකට ඔහුට ඇරයුම් ලැබේනවා. ඔහු සහා පෙම්වතිය එයට සහාභාගි වෙන අතර රාත්‍රියේ පෙම්වතිය හට ඔහු එම ස්ථානයෙදි සොයා ගැනිමට නොහැකි වේන අතර ඇය තනියම නැවතත් ඔවුන්ගේ නිවසට පැමිනේනවා. උදැසන නැවතත් ඔහු නිවසට පැමිණියද ඉක්මනින්ම නිවසින්  පිටව යනවා රැකියා කටයුත්තක් සදහා. මේ අකාරයෙන් ඔහුගේ මේ වෙනස් විම ඔහුගේ පවුල් ජිවිතයේද ප්‍රශ්න ඇති වන අතර. ඔහු සහාභාගි වන එක් සාදයකදි ඔහුගෙ ආයතනයේම සෙවය කරන තරුණියක් සමග  අනිසි සම්බන්දයතාවයක් ඇති වෙනවා.  ඔහු නොදැනුවත්ම ඔහුගෙ ජිවිතයේ සියල්ල වෙනස් මගක් කරා පැමිනේ. ඉතින් යාලුවනි ඔහුට අවසානයේ සිදුවන්නේ කුමක්ද කියා දැනගන්න ඔයාලාට චිත්‍රපටිය බලන්නම වෙනවා. එහේනම් හැමොම චිත්‍රපටිය බාගන්න දැන්මම. ජය ශ්‍රී.........

ටොරන්ට් එක මෙතනින් ගන්න download torrnt
Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com