Tuesday 18 March 2014

The Hobbit: The Desolation of Smaug (2013) සුපිරි විර වික්‍රමයක් 2

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2013 වසරේ දෙසැම්බර් මස 13 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේ චිත්‍රපටියේ හොද ටොරන්ට් එනකම් ගොඩාක් අය බලන් හිටියානේ. ඔන්න එහි හොද ටොරන්ට් නිකුත් වුනා. චිත්‍රපටියේ නම The Hobbit: The Desolation of Smaug. මේහි පලමු කොටස 2012 වසරේ නිකුත් වුනා. එම චිත්‍රපටිය මම ඔයාලාට ලබා දුන්නා මතක ඇතිනේ යාළුවනි.මේහි අධ්‍යක්ෂනය Peter Jackson අතින් සිදුවිය. රචනය  Fran Walsh අතින් සිදුවිය. තිර රචනය  Fran Walsh / Philippa Boyens / Peter Jackson සහා Guillermo del Toro අතින් සිදුවිය.මේහි රංගනයෙන් Ian McKellen / Martin Freeman / Richard Armitage / Ken Stott / Graham McTavish / William Kircher / James Nesbitt / Stephen Hunter / Dean O'Gorman / Aidan Turner / John Callen / Peter Hambleton / Jed Brophy / Mark Hadlow / Adam Brown  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
විර වික්‍රම සහා මනංකල්පිත කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.2 ලැබි ඇත.මේම  චිත්‍රපටිය ආරම්භක සතිය තුල $73,645,197 (USA)  ආදයමක් ඉපයිමට හැකි විය. දැනට ලැබු මුලු ආදයම  $252,326,338 (USA) වේ. විනාඩි 161 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB BRRip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 993MB BRRip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.52GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.41GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.61GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.72GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 6.55GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 7.53GB Blu Ray torrent


විඩියොව මෙතනින් බලන්න The Hobbit: The Desolation of Smaug (2013) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER























Location: Bandaragama, Sri Lanka

2 comments:

  1. sub ganne khomda

    ReplyDelete
  2. මම සිංහල සබ් දෙන්නේ නැ යාළුවේ

    ReplyDelete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com