ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් කොරියානු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2013 වසරේ අගෝස්තු මස 15 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Flu (2013).මේහි අධ්‍යක්ෂනය Sung-su Kim අතින් සිදුවිය. රචනය Yeong-jong Lee අතින් සිදුවිය. තිර රචනය Yeong-jong Lee සහා ung-soo Kim අතින් සිදුවිය. කතාව Jae-ho Jung අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලු ලෙස Hyuk Jang රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළිය ලෙස Soo Ae රංගනයෙන් දායක වේ. සෙසු නලු නිළියන් ලෙස Tom Bauer / Andrew William Brand / In-Pyo Cha / Yoo Hae-jin / Hee-joon Lee / Sang-Yeob Lee / Hyo-ju Park / Min-ah Park / Boris Stout / Kahlid Elijah Tapia වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.
විඩියොව මෙතනින් බලන්න Flu (2013) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........ SCREENER
0 comments:
Post a Comment
Note: only a member of this blog may post a comment.