Wednesday 19 March 2014

Hasee Toh Phasee (2014) ඇගේ සිනාවයි ඇගේ උගුළ

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටියේ හොද ටොරන්ට් එනකම් ගොඩාක් දෙනා මග බලාගෙන හිටියා ඔන්න හොද ටොරන්ට් එක නිකුත් වුනා.මේ චිත්‍රපටිය 2014 වසරේ පෙබරවාරි මස 7 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Hasee Toh Phasee . මේහි අධ්‍යක්ෂනය Vinil Matthew අතින් සිදුවිය. රචනය /තිර රචනය සහා කතාව   Harshavardhan Kulkarni අතින් සිදුවිය.දෙබස්  Harshavardhan Kulkarni / Anurag Kashyap / Purva Naresh සහා Vinil Matthew අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස Sidharth Malhotra රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළිය ලෙස හිංදි සිනමාවේ සුරුපි නිළි Parineeti Chopra රංගනයෙන් දායකත්වය ලබා දේ. සෙසු නලු නිළියන් ලෙස Adah Sharma / Manoj Joshi / Sharat Saxena / Tinnu Anand / Bobby Darling / Karan Johar / Sameer Khakhar / Nina Kulkarni / Anil Mange / Amita Udgata  වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.
විකට සහා ආදර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.3 ලැබි ඇති අතර. මේම  චිත්‍රපටිය ආරම්භක සතිය තුල $336,985 (USA) ආදයමක් ඉපයිමට හැකි විය. දැනට ලැබු මුලු ආදයම  $336,985 (USA)  වේ. විනාඩි 141 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 740MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 911MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.00GB DVD Rip torrent



විඩියොව මෙතනින් බලන්න Hasee Toh Phasee (2014)  Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER













Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com