Wednesday 19 March 2014

Seal Team Eight: Behind Enemy Lines (2014) නිදහස වෙනුවේන් කරන සටන කිසිදා අවසන් නොවේ

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ මාර්තු මස 25 තිරගතවිමට නියමිත චිත්‍රපටියක්.නමුත් එහි හොද ටොරන්ට් නිකුත් වි තිබෙනවා.චිත්‍රපටියේ නමSeal Team Eight: Behind Enemy Lines.මේහි අධ්‍යක්ෂනය සහා කතාව Roel Reiné අතින් සිදුවිය.රචනය Brendan Cowles සහා Shane Kuhn අතින් සිදුවිය.මේහි රංගනයෙන් Bonnie Lee Bouman / Dylan Edy / Michael Everson Leroy Gopal / Anton Jooste / Eugene Khumbanyiwa / Langley Kirkwood / Aurélie Meriel / Darron Meyer / Colin Moss / Anthony Oseyemi / Lex Shrapnel / Tom Sizemore / Tanya van Graan  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් සහා යුධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.3 ලැබි ඇත. මේම චිත්‍රපටිය විනාඩි 98 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 756MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 885MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.44GB BRRip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.83GB BRRip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.37GB Blu Ray torrent




ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER










Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com