Monday 10 March 2014

Mickey Mouse Clubhouse:Minnie-rella (2014) මිකී මවුස්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.චිත්‍රපටියක් කිිව්වාට මේක ටිවි කාටුන් කතා මාලාවක නවතම කොටසක් යාළුවනි.මේ චිත්‍රපටිය 2014 වසරේ පෙබරවාරි මස 14 වන දින ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Mickey Mouse Clubhouse:Minnie-rella.ඔයාලාගේ දු දරුවන්ට පුංචි නංගිලාට මල්ලිලාට ගොඩාක් ආසවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේක.මේහි පසු බිම් හඩ සදහා  Tony Anselmo / Corey Burton / Jim Cummings / Bill Farmer / Bret Iwan / Tress MacNeille / Rob Paulsen / Russi Taylor / Frank Welker / April Winchell වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.


ඇනිමේශන් / විකට සහා පවුලේ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය විනාඩි 31 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.







විඩියොව මෙතනින් බලන්න Mickey Mouse Clubhouse:Minnie-rella (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com