Friday 14 March 2014

47 Ronin (2013) නායකයන්ගේ සටන

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2013 වසරේ දෙසැම්බර් මස 25 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්.චිත්‍රපටියේ නම 47 Ronin.මේහි අධ්‍යක්ෂනය Carl Rinsch අතින් සිදුවිය.රචනය Chris Morgan අතින් සිදුවිය.තිර රචනය Chris Morgan සහා Hossein Amini අතින් සිදුවිය. තිර පිටපත Chris Morgan සහා Walter Hamada අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවන් ලෙස හොලිවුඩ් සිනමාවේ සුපිරි නලුවන් වන  Keanu Reeves සහා Hiroyuki Sanada රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.ප්‍රධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Ko Shibasaki රංගනයෙන් දායකවේ.සෙසු නලු නිළියන් ලෙස Tadanobu Asano / Min Tanaka / Jin Akanishi Masayoshi Haneda / Hiroshi Sogabe / Takato Yonemoto / Hiroshi Yamada / Shû Nakajima / Cary-Hiroyuki Tagawa / Neil Fingleton / Rinko Kikuchi / Natsuki Kunimoto වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / විර වික්‍රම සහා මනංකල්පිත කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.6 ලැබි ඇත. චිත්‍රපටිය සදහා දරා ඇති පිරි වැය  $175,000,000වේ.ආරම්භක සතිය තුල ලැබු ආදයම $9,869,000 (USA)වේ. දැනට ලබා ඇති මුලු ආදයම $38,297,305 (USA)වේ. මේම චිත්‍රපටිය විනාඩි 118 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.







විඩියොව මෙතනින් බලන්න 47 Ronin (2013) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com