Thursday 13 March 2014

Red Sky (I) (2014) රතු ගුවන

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ මාර්තු මස 12 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්.නමුත් එහි හොද ටොරන්ට් නිකුත් වෙලා තියෙනවා.චිත්‍රපටියේ නම Red Sky.මේහි අධ්‍යක්ෂනය  Mario Van Peebles අතින් සිදුවිය.රචනය  Randy Arrington අතින් සිදුවිය. තිර රචනය Adam Prince අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවන් ලෙස හොලිවුඩ් සිනමාවේ සුපිරි නලුවන් වන  Cam Gigandet සහා Shane West රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.ප්‍රධාන නිළිය ලෙස හොලිවුඩ් සිනමාවේ සුරුපි නිළි Rachael Leigh Cook රංගනයෙන් දායක වේ. සෙසු නලු නිළියන් ලෙස Bill Pullman / Brian Krause / Jason Gray-Stanford Jason-Shane Scott / J.C. Chasez / Kyle T. Heffner / Mariya Guzeeva / James Wellington / Wali Razaqi / Byron McIntyre / Randy Arrington වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.4 ලැබි ඇත. චිත්‍රපටිය සදහා දරා ඇති පිරි වැය  $25,000,000වේ. මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.






ටොරන්ට් එක මේතනින් ගන්න Download 625MB Blu Ray torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 870MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 970MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.55GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.92GB Blu Ray torrent



විඩියොව මෙතනින් බලන්න Red Sky (I) (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER












Location: Bandaragama, Sri Lanka

2 comments:

  1. එල එල සුපිරි !! :D

    ReplyDelete
  2. ස්තුතියි යාළුවේ... දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදි සිටින්න ජය ශ්‍රී...

    ReplyDelete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com