Saturday 29 March 2014

Dishkiyaoon (2014) ඔහුගේ අරමුණ ඉටුකරගත හැකිවේද

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ මාර්තු මස 28 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. නමුත් මේහි හොද ටොරන්ට් නිකුත් වුනා ඉයේ දිනයේදිම.චිත්‍රපටියේ නම Dishkiyaoon .මේහි අධ්‍යක්ෂනය සහා රචනය  Sanamjit Singh Talwar අතින් සිදුවිය. මේහි ප්‍රධාන නලුවා ලෙස Harman Baweja රංගනයෙන් දායක වන අතර. සෙසු නලු නිළියන් ලෙස Harsh Chhaya / Sunny Deol / Rajit Kapoor / Ayesha Khanna / Prashant Narayanan / Sumeet Nijhawan / Aditya Pancholi / Shilpa Shetty / Anand Tiwari / Rajesh Vivek / Hasan Zaidi / Hasan Zaidi  වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.
සටන් සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.3 ලැබි ඇති අතර. මේම  චිත්‍රපටිය විනාඩි 119 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 387MB WEBHD torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 747MB WEBHD torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 846MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 929MB WEB-DL torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.18GB HDRip torrent



විඩියොව මෙතනින් බලන්න Dishkiyaoon (2014)  Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER




















Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com