ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ ජනවාරි මස 24 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Malini 22 Palayamkottai . මේහි අධ්‍යක්ෂනය Sripriya අතින් සිදුවිය.රචනය Umarji Anuradha සහා Gautham Kashyap අතින් සිදුවිය. මේහි ප්‍රධාන නිළිය ලෙස Nithya Menon රංගනයෙන් දායකත්වය ලබා දේ. ප්‍රධාන නලුවා ලෙස Krrish රංගනයෙන් දායක වන අතර. සෙසු නලු නිළියන් ලෙස Kovai Sarala / Vidyullekha Raman / Naresh / Srinivasa Rao Kota / Anjali / A.C. Murali / Janagi වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.
ටොරන්ට් එක මේතනින් ගන්න Download 500MB DVD Rip torrent
විඩියොව මෙතනින් බලන්න Malini 22 Palayamkottai (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........ SCREENER
0 comments:
Post a Comment
Note: only a member of this blog may post a comment.