
ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහෙනම් කිව්ව විදියටම The Flash Season 5 විසිවන කොටස අරගෙන ආවා.අලුත්ම කොටස විකාශය වුනේ 2019 අප්‍රේල් මස 30 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිදු වුනේ මොකක්ද කියලා. නෝරාව අනාගතයට දලා බෙරි අපහු එනවා එතනදි අයිරිෂ් එක්ක ප්‍රශ්නයක් ඇති වෙනවා.මේ අතර...