Thursday 11 April 2019

Escape Room (2019) ඔවුන්ගේ ඉරනම කෙසේ විසදේද

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ ජනවාරි මස 04 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Escape Room (2019).මේහි අධ්‍යක්ෂනය Adam Robitel අතින් සිදු විය.තිර රචනය Bragi F. Schut සහා Maria Melnik අතින් සිදුවිය.කතාව Bragi F. Schut අතින් නිර්මානය  විය.මෙහි ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Taylor Russell රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Logan Miller / Jay Ellis / Tyler Labine / Deborah Ann Woll / Nik Dodani / Yorick van Wageningen /  Cornelius Geaney Jr. /  Russell Crous /   Bart Fouche / Jessica Sutton / Paul Hampshire /  Vere Tindale / Kenneth Fok / Caely-Jo Levy වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
සටන්/ විර වික්‍ර‍ම සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.4 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය $9,000,000 වේ. ආරම්භක සතිය තුල ලැබු ආදායම  USA:   $18,238,172,   වේ.දැනට ලැබු මුළු ආදායම USA:  $56,884,457, වේ.ලොව පුරා ලැබු ආදායම  $55,443,689,  වේ. විනාඩි 99 (min) කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 800MB Blu Ray 720p torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 812MB WEBRip 720p torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.55GB WEBRip 1080p torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.21GB WEB-DL 720p torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.40GB WEB-DL 1080p torrent




විඩියොව මෙතනින් බලන්න Escape Room (2019) Movie Official Trailer

                                                                විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER








Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com