Sunday 14 April 2019

Yajamana (2019) තම ග්‍රාමය වෙනුවෙන් ඔහුගෙ සටන

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් කන්නඩ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ මාර්තු මස 01 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Yajamana (2019) මේහි අධක්ෂනය V. Harikrishna සහා  Pon Kumaran අතින් සිදුවිය. රචනය Chetan සහා V. Harikrishna අතින් සිදුවිය.මෙහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි කන්නඩ නළු Darshan Thoogudeep රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Rashmika Mandanna සහා Tanya Hope රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Dhananjaya  Devaraj / Baby Aaradhya / Master Abhinav / Adithya / Master Amith / Anand / Arasu / Shankar Ashwath / Nitin Basavaraj / Sanju Basayya / Chaaya වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
සටන් සහා පවුලේ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.2 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය  විනාඩි 164 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 280MB HDRip torrent (Mobile)

ටොරන්ට් එක මේතනින් ගන්න Download 436MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 717MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 928MB HDRip 720P torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.41GB HDRip 720P torrent 



විඩියොව මෙතනින් බලන්න Yajamana (2019) Movie Official Trailer

                                                                 විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER










Location: Bandaragama, Sri Lanka

2 comments:

  1. Machan game of thrones daanna puluwanda??

    ReplyDelete
    Replies
    1. මේ යන්නේ එකේ අන්තිම නෙද එහම දාලා වැඩක් නැනෙ

      Delete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com