Sunday 28 April 2019

The Wandering Earth (2019) Liu lang di qiu (original title) සිදුවෙන්න යන මහා විනාශය ඔවුන්ට නතර කල හැකිද

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් චයිනිස් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ පෙබරවාරි මස 05 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Miss Bala (2019).මේහි අධ්‍යක්ෂනය Frant Gwo අතින් සිදු විය.රචනය Gong Geer / Junce Ye / Yan Dongxu / Frant Gwo සහා Yang Zhixue  අතින් සිදුවිය.කතාව Cixin Liu අතින් නිර්මානය විය.මෙහි රංගනයෙන් Jing Wu / Chuxiao Qu / Guangjie Li / Man-Tat Ng / Jin Mai Jaho / Mike Kai Sui / Hongchen Li / Jingjing Qu / Yichi Zhang / Haoyu Yang / Zhigang Jiang / Huan Zhang /  Jiayin Lei / Arkadiy Sharogradskiy /  Hao Ning වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.


විද්‍යා ප්‍ර‍බන්ධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.2 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය $48,000,000 වේ. ආරම්භක සතිය තුල ලැබු ආදායම  USA:  $1,685,287,වේ.දැනට ලැබු මුළු ආදායම USA: $2,187,482, වේ.විනාඩි 125 (min) කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




Language = Chinese





විඩියොව මෙතනින් බලන්න The Wandering Earth (2019) Movie Official Trailer

                                                           විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER



Location: Bandaragama, Sri Lanka

3 comments:

  1. Bro films download karanna films wala direct link ekath dannako

    ReplyDelete
    Replies
    1. මම ටොරන්ට් විතරයි දෙන්නේ යාළුවා

      Delete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com