Wednesday 24 April 2019

Cobra Kai (2019– ) Season 2 Episode 1-10 කරාටේ විරයා දෙවන අදියර සම්පුර්ණයෙන්

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම්  අරගෙන අවා ඒ අපුරැ කතා මාලාවේ දෙවන අදියරත්.මේ  කතාව පාදක වෙලා තියෙන්නෙ මිට වසර 34 ඉහතදි නිර්මානය වු කරාටේ කිඩ් කියන ඒ අපුරු චිත්‍ර‍පටිය සමගිනුයි.ඔයාලාට මතක ඇතිනේ ඩැනියල් විසින් අවසන් තරගයේදි සුවිශේෂි පහරකින් තම ප්‍ර‍තිවාදියා ජොනි පරාජය කලා.ඉතින් මේ සියල්ල සිද්ද වුනේ ඔවුන්ගේ ළමා කාලයේදි.ඉතින් මේ කතාව පටන් ගන්නේ ඒ සටනින් වසර 34කට පසුව.ඒ කියන්නේ මේ වෙද්දි  ඒ හැමොම ටිකක් වයසට ගිහින්.ඒ වගේම එහි ප්‍ර‍ධාන චරිත රගපැ ඒ ළමා නලුවන්ම තමා මේහි තරුණ වයසදි ඔයාලාට මුණ ගැසේන්නේ.ඒ කියන්නේ  William Zabka සහා Ralph Macchio තමා මේහි රංගනයෙන් දායක වන්නේ.ඒ වගේම මේ කතාව තුලදි ජොන් තමා ගුරුවරයා වන්නේ.ඒ වගේම අනපෙක්ෂිත අයුරින් ඔහුට අපුරු තරුණයෙක් මුණ ගැහේනවා.හරියට මියාගි මාස්ටර්ට ඩැනියල් හමුවුනා වගේ.ඉතින් එතන ඉදන් තමා මේ කතාව හොදම ටික පටන් ගන්නේ.මම හිතනවා ඔයාලාට මේක හොද රසාස්වාදයක් ගෙන දෙන අපුරු කතා මාලාවක් වේවි කියලා.ඒ වගේම ඔයාලාට මේ කතා මාලාව එකම දවසේදි සියලු කොටස් නැරබිමටද හැකි වෙනවා.ඒ කියන්නේ මේහි දෙවන අදියරේ සියලු කොටස් එකම දවසකදි නිකුත් වුනා.මේ අලුත් කතා මාලාව විකාශය  වුනේ 2019  අප්‍රේල්  මස 24 වන දිනයි.මේ ටිවි කතා මාලාව සටන් / විකට සහා නාට්‍යමය  කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.4 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.
මෙහි රංගනයෙන් Jacob Bertrand / Gabe Bowles /  Kristin Brock /  Tanner Buchanan / Gianni Decenzo Paul Walter Hauser / Courtney Henggeler / Martin Kove /  Ralph Macchio / Xolo Maridueña /  Cameron Markeles / Aedin Mincks / Mary Mouser / Scott Rapp / Griffin Santopietro වැනි නලු නිළියන් රැසක් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා  මේ අපුරු අලුත්ම කතා මාලාවේ දෙවන අදියර මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.19GB Season 2 Episode 01-10 torrent




Episode List



S1, Ep1  - Mercy Part II

S1, Ep2  - Back in Black

S1, Ep3  - Fire and Ice

S1, Ep4 - The Moment of Truth

S1, Ep5 - All In

S1, Ep6 - Take a Right

S1, Ep7 - Lull

S1, Ep8 - Glory of Love

S1, Ep9 - Pulpo

S1, Ep10 - No Mercy




විඩියොව මෙතනින් බලන්න Cobra Kai (2019– )  Season 2  Episode 1-10 Official Trailer

                                                         විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






Location: Bandaragama, Sri Lanka

2 comments:

  1. Season 01 full series eke link eka denna puluwan d

    ReplyDelete
    Replies
    1. COBRA KAI (2018– ) SEASON 1 සච් බාර් එකේ සච් කරන්න

      Delete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com