Sunday 28 April 2019

Kavacham (2018) සන්නද්ධ ආරක්ෂකයා


ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ දෙසැම්බර් මස 06 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Kavacham (2018) මේහි අධ්‍යක්ෂනය සහා රචනය Sreenivas Mamilla Chandra අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස තෙළිගු නළු Sai Srinivas Bellamkonda රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Kajal Aggarwal සහා Mehreen Pirzada රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Neil Nitin Mukesh / Joy Badlani / Harshvardhan Rane / T.R. Silambarasan  Posani Krishna Murali Mukesh Rishi / Harish Uthaman / Ajay / Sandeep Kumar වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
සටන් කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.1 ලැබි ඇති අතර.‍විනාඩි 141 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



Proper HDTV Telugu (HQ Line Audio

ටොරන්ට් එක මේතනින් ගන්න Download 265MB HDTVRip torrent (Mobile)

ටොරන්ට් එක මේතනින් ගන්න Download 424MB HDTVRip torrent


HDRip Telugu (HQ Line Audio


ටොරන්ට් එක මේතනින් ගන්න Download 264MB HDRip torrent (Mobile)

ටොරන්ට් එක මේතනින් ගන්න Download 422MB HDRip torrent



Proper HDTV (Telugu (HQ Line Audio + Hindi (Orig)


ටොරන්ට් එක මේතනින් ගන්න Download 717MB HDTVRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.46GB HDTVRip 720P torrent


Proper HD DVD (Telugu (HQ Line Audio + Hindi (Orig) 


ටොරන්ට් එක මේතනින් ගන්න Download 739MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.40GB HDTVRip 720P torrent



Proper HDTV Telugu ( Hindi (Orig) Audio) 


ටොරන්ට් එක මේතනින් ගන්න Download 265MB HDTVRip torrent (Mobile)

ටොරන්ට් එක මේතනින් ගන්න Download 424MB HDTVRip torrent 



විඩියොව මෙතනින් බලන්න Kavacham (2018) Movie Official Trailer

                                                            විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com