Wednesday 9 July 2014

Transcendence (2014) අභිරහසක සුල මුල

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ අප්‍රේල් මස 18 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Transcendence.මේහි අධ්‍යක්ෂනය Wally Pfister අතින් සිදුවිය. රචනය  Jack Paglen අතින් සිදුවිය. මේහි ප්‍රධාන නලු ලෙස Johnny Depp රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.ප්‍රධාන නිළිය ලෙස Rebecca Hall රංගනයෙන් දායක වේ. සෙසු නලු නිළියන් ලෙස Paul Bettany / Cillian Murphy / Kate Mara / Cole Hauser / Morgan Freeman / Clifton Collins Jr. / Cory Hardrict / Falk Hentschel / Josh Stewart / Luce Rains / Fernando Chien / Steven Liu / Xander Berkeley  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
නාට්‍යමය / අභිරහස් සහා විද්‍යා ප්‍රබන්ධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.4  ලැබි ඇත.මේ සදහා දරා ඇති පිරි වැය  $100,000,000 වේ.ආරම්භක සතිය තුල ඉපැයු ආදායම $10,886,386 (USA) වේ.මේතෙක් ඉපැයු ආදායම $23,014,504 (USA)  වේ. විනාඩි 119 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.













විඩියොව මෙතනින් බලන්න Transcendence (2014)  Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER









Location: Bandaragama, Sri Lanka

5 comments:

  1. The charcoal height adjustment and the air dampers allow the
    users to control the temperature precisely.
    Grills nowadays really make it easy for us to love them.

    Gas is economical to operate and very convenient because you
    avoid the time needed to bring charcoal to the proper temperature.
    Although you don't need to be a grill gourmet to enjoy one and learn to use one well, we bring this up because of the
    prices that typically accompany a Napoleon grill.
    They can range from twenty to forty dollars a
    piece.

    Feel free to visit my web-site; char broil gas grill ()

    ReplyDelete
  2. Wonderful goods from you, man. I've understand your stuff previous to and you are just too magnificent.
    I actually like what you've acquired here, really like what
    you are stating and the way in which you say it.
    You make it entertaining and you still care for to keep it wise.
    I can't wait to read far more from you. This is really a great
    site.

    Here is my website; weight loss calculator percentage

    ReplyDelete
  3. Great delivery. Great arguments. Keep up the great spirit.


    Here is my web page; technopress

    ReplyDelete
  4. Can I simply just say what a comfort to find somebody that truly understands what they're
    discussing on the net. You definitely know how to bring a problem
    to light and make it important. A lot more people really need to check this out and understand this side
    of your story. I can't believe you're not more popular
    since you certainly possess the gift.

    My web-site pix11.com

    ReplyDelete
  5. I enjoy what you guys tend to be up too. This sort of clever work and coverage!
    Keep up the terrific works guys I've incorporated you guys to
    blogroll.

    My blog post: bronx house inspection company ()

    ReplyDelete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com