Tuesday 8 July 2014

The Raid 2 (2014) "The Raid 2: Berandal" ආක්‍රමණකයින් 2

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ අප්‍රේල් මස 11 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම The Raid 2.මේහි අධ්‍යක්ෂනය සහා රචනය Gareth Evans අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලු ලෙස Iko Uwais රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.ප්‍රධාන නිළිය ලෙස Julie Estelle රංගනයෙන් දායක වේ. සෙසු නලු නිළියන් ලෙස Yayan Ruhian / Arifin Putra / Oka Antara / Donny Alamsyah / Alex Abbad / Cecep Arif Rahman / Tio Pakusodewo / Roy Marten / Ken'ichi Endô / Ryûhei Matsuda / Very Tri Yulisman / Kazuki Kitamura / Marsha Timothy වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / ත්‍රාස ජනක සහා අපරාධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.5 ලැබි ඇත.ආරම්භක සතිය තුල ඉපැයු ආදායම $165,292 (USA) වේ.මේතෙක් ඉපැයු ආදායම $2,625,803 (USA) වේ. විනාඩි 150 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 500MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 600MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 750MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 966MB BDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.45GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.39GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.83GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.89GB BRRip torrent




විඩියොව මෙතනින් බලන්න The Raid 2 (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER



















Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com