Monday 21 July 2014

Divergent (2014) ඇයගේ සටන

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ මාර්තු මස 21 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Divergent .මේහි අධ්‍යක්ෂනය Neil Burger අතින් සිදුවිය. රචනය Evan Daugherty අතින් සිදුවිය.තිර රචනය Evan Daugherty සහා Vanessa Taylor අතින් සිදු විය.මේම චිත්‍රපටිය Veronica Roth නවකතාවක් ඇසුරින් නිර්මානය නිර්මානය විය. මේහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Shailene Woodley රංගනයෙන් දායක වේ. මේහි ප්‍රධාන නලු ලෙස Theo James රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.සෙසු නලු නිළියන් ලෙස Ashley Judd / Jai Courtney / Ray Stevenson / Zoë Kravitz / Miles Teller / Tony Goldwyn / Ansel Elgort / Maggie Q / Mekhi Phifer / Kate Winslet / Ben Lloyd-Hughes / Christian Madsen / Amy Newbold වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / විර වික්‍රම සහා ආදර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.4 ලැබි ඇත. මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරිවැය  $85,000,000 වේ. අාරම්භක සතිය තුල   $54,607,747 (USA) ආදයමක් ඉපයිමට හැකි විය. දැනට ලැබු මුලු ආදයම  $150,832,203 (USA)  වේ. විනාඩි 139 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 421MB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 850MB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 932MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.38GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.66GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.58GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.38GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 6.55GB Blu Ray torrent



විඩියොව මෙතනින් බලන්න Divergent (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER













Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com