Thursday 24 July 2014

Mr. Peabody & Sherman (2014) අපුරු යාළුවො දෙන්නා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ මාර්තු  මස7 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්.මේ චිත්‍රපටියේ හොද ටොරන්ට් එනකම් හැමොම බලන් හිටියානේ ඔන්න එහි Blu Ray ටොරන්ට් එක නිකුත් වුනා.චිත්‍රපටියේ නම Mr. Peabody & Sherman .මේහි අධ්‍යක්ෂනය Rob Minkoff අතින් සිදුවිය.රචනය Jay Ward අතින් සිදුවිය.තිර රචනය Craig Wright අතින් සිදුවිය. දෙබස් Robert Ben Garant සහා Thomas Lennon අතින් නිර්මානය විය. ඔයාලාගේ පුංචි දු දරුවන් හට පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි පසුබිම් හඩ සදහා  Ty Burrell / Max Charles / Lauri Fraser / Guillaume Aretos / Patrice A. Musick / Ariel Winter / Karan Brar / Joshua Rush / Stephen Tobolowsky / Allison Janney / Dennis Haysbert / Stephen Colbert / Leslie Mann / Zach Callison / Steve Valentine වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
ඇනිමේශන් /විර වික්‍රම සහා විකට  කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.0 ලැබි ඇත. මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරි වැය  $145,000,000 වේ. ආරම්භක සතිය තුල ලැබු ආදායම $32,207,057 (USA) වේ. දැනට ලැබු මුලු ආදායම $111,291,010 (USA)වේ. මේම චිත්‍රපටිය විනාඩි 92 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 562MB BRRip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 868MB BDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.46GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.87GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.28GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.02GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 5.47GB Blu Ray torrent



විඩියොව මෙතනින් බලන්න Mr. Peabody & Sherman (2014)   Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER
















Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com