Saturday 5 July 2014

The Flash: ( Pilot ) Season 1, Episode 1 (City of Heroes ) විදුලි වේගයෙන් සුපිරි විරයා පලමු අදියර පලමු කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔක්කොම එකම තැනින් අඩවියේ ආරම්භක වකවානුවේදි මා විසින් ඔයාලාට ලබා දුන් ප්‍රථම ටිවි කතා මාලාව ඔයාලාට මතක ඇති. ඒම කතා මාලාව තමා The Flash 1990 - 1991 ඉතින් එම කතා මාලාව නරබපු සියලු මිතුරු මිතුරියන් හට The Flash 2014 නවතම කතා මාලාව අද සිට ලබා දිම ආරම්භ කරන බව සතුටින් යුතුව දන්වා සිටිනවා.මේහි පලමු කොටස නිකුත් විමට දින නියම වි තිබුනේ ඔක්තෝබර් මස 7 වන දින වුවත් එහි පලමු කොටස පසුගිය මස 24 වන දින විකාශය විය.ඒය කුමන හෙතුවක් නිසාද කියන්න අපහසුයි. කෙසේ නමුත් ඔයාලාට කතා මාලාව ලබා දිම ටික දිනක් ප්‍රමාද විම ගැන කණගාටුවෙනවා. නමුත් ඉදිරියේදි නිකුත් වන සැම කොටසක්ම නිකුත් වු සැනින් ලබා දිමට මා කටයුතු කරනවා. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.ප්‍රධාන නිළිය ලෙස Candice Patton රංගනයෙන් දායක වේ.
සෙසු නලු නිළියන් ලෙසRick Cosnett / Danielle Panabaker / Carlos Valdes / Tom Cavanagh / Jesse L. Martin / John Wesley Shipp  / Stephen Amell  / Michelle Harrison / Al Sapienza / Chad Rook / Patrick Sabongui / Fulvio Cecere / Logan Williams වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විරයාගේ නවතම විර වික්‍රමය The Flash ප්‍රථම කොටස මේලේසින්. ජය ශ්‍රී............................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 130MB Season 1 Episode 1 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 550MB Season 1 Episode 1 torrent


විඩියොව මෙතනින් බලන්න The Flash (2014)  Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER








Location: Bandaragama, Sri Lanka

1 comment:

  1. Its like you read my mind! You seem to know so much
    about this, like you wrote the book in it or something.
    I think that you can do with some pics to drive the message home a little bit, but
    other than that, this is fantastic blog. A great read. I will definitely be back.http://www.reddit.com/r/uibaitniredit/comments/2iio1q/

    My homepage - The Flash Season 1 Episode 1 City of Heroes

    ReplyDelete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com