Thursday 24 July 2014

The Amazing Spider-Man 2 (2014) සුපිරි විරයා නැවතත් 2

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ මැයි මස 2 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම The Amazing Spider-Man 2.මේහි අධ්‍යක්ෂනය Marc Webb අතින් සිදුවිය. රචනය  Alex Kurtzman අතින් සිදුවිය.තිර රචනය  Alex Kurtzman / Roberto Orci සහා Jeff Pinkner අතින් සිදු විය.කතාව Alex Kurtzman / Roberto Orci / Jeff Pinkner සහා James Vanderbilt අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලු ලෙස Andrew Garfield රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.ප්‍රධාන නිළිය ලෙස Emma Stone රංගනයෙන් දායක වේ. සෙසු නලු නිළියන් ලෙස Jamie Foxx / Dane DeHaan / Colm Feore / Felicity Jones / Paul Giamatti / Sally Field / Embeth Davidtz / Campbell Scott / Marton Csokas / Louis Cancelmi / Max Charles / B.J. Novak / Sarah Gadon වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / විර වික්‍රම සහා මනංකල්පිත කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.4 ලැබි ඇත. මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරිවැය   $200,000,000 වේ. අාරම්භක සතිය තුල  $91,608,337 (USA)ආදයමක් ඉපයිමට හැකි විය. දැනට ලැබු මුලු ආදයම   $201,597,625 (USA) වේ. විනාඩි 142 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 597MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.36GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.02GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.37GB BDRip torrent


විඩියොව මෙතනින් බලන්න The Amazing Spider-Man 2 (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER















Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com