Tuesday 15 July 2014

Beauty and the Beast (2014) "La belle et la bête" සුන්දරිය සහා මෘගයා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ පෙබරවාරි මස 12 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Beauty and the Beast.මේහි අධ්‍යක්ෂනය Christophe Gans අතින් සිදුවිය. රචනය / තිර රචනය සහා දෙබස්  Sandra Vo-Anh සහා Christophe Gans අතින් සිදුවිය. මේහි ප්‍රධාන නලු ලෙස Vincent Cassel රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.ප්‍රධාන නිළිය ලෙස Léa Seydoux රංගනයෙන් දායක වේ. සෙසු නලු නිළියන් ලෙස André Dussollier / Eduardo Noriega / Myriam Charleins / Audrey Lamy / Sara Giraudeau / Jonathan Demurger / Nicolas Gob / Louka Meliava / Yvonne Catterfeld / Dejan Bucin / Wolfgang Menardi / Mickey Hardt / Arthur Doppler වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
මනංකල්පිත සහා ආදරමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.4  ලැබි ඇත.මේ සදහා දරා ඇති පිරි වැය €33,000,000 වේ.විනාඩි 112 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 760MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.34GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.57GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.56GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 5.05GB Blu Ray torrent



විඩියොව මෙතනින් බලන්න Beauty and the Beast (2014)  Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER





















Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com